E-mail වල පින්තූර directly upload කරමු
ඔයාලට e-mail එකකින් ආපු ෆොටෝස් මොනවා හරි එළකිරි එකේ කට්ටියත් එක්ක බෙදා ගන්න ඕනෙ උනාම සාමාන්‍ය ක්‍රමය තමයි ඒ පින්තූර ටික පරිගණකයට save කර ගෙන ඒවා file sharing site එකකට up කරලා අදාල ත්රෙරඩ් එකට links ටික ගන්න එක.
පින්තූර ගොඩක් තියෙන වෙලාවට ඕක මල වදයක්නෙ.. බාගන්නයි අප් කරන්නයි.. වැඩ ගොඩයි.
මෙහෙම වද නොවිඳ කෙලින්ම පින්තූර ටික e-mail එකෙන් file sharing site එකට up කරන්න පුලුවන්. ඒ මෙහෙමයි:
මම මේ කියන්නෙ photobucket.com site එකට ඒ විදියට direct upload කරන හැටි.
මේකට ඔයාලට photobucket.com site එකේ login එකක් තියෙන්න ඕනෙ.
ලොග් උනාම මෙහෙම කොටසක් තියෙන්නෙ upload කරන්න...
මේකෙ උඩ දකුණු කෙලවරේ තියෙන More Upload Tools කියන බොත්තමෙන් තමා වැඩේට යන්න ඕනෙ.
මේකෙන් From Email option එක තෝරන්න ඕනෙ. එතකොට එනවා මෙහෙම එකක්..
ඔය අකුරු කොටුව (text box) ඇතුලෙ තියෙන E-mail address එක copy කර ගන්න.
දැන් අර අප් කරන්න ඕනෙ පින්තූර තියෙන ඊ-මේල් එක ඔය ලිපිනයට forward කරන්න.
එච්චරයි!
දැන් ඔයාලගේ inbox එකට මෙන්න මෙහෙම e-mails එයි පින්තූර ටික සාර්ථකව අප් කලා කියලා..
දැන් ෆෝටෝබකට් පිටුව refresh කලාම අර මේල් එකේ තිබුන පින්තූර ටික දකින්න ලැබෙයි
සැ. යු. : මේ පින්තූර වැටෙන්නෙ ෆොටෝබකට් වල තියෙන ඔයාලගෙ default album එකට. ඒ කියන්නෙ ‘username’s album’ කියන ඇල්බම් එකට, හොඳෙයි?

P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද??
♥ Get the PDF of this ♥
♥ Get the PDF of this ♥

rep+
)