*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම හිතන විදියට නම් ප්‍රථම ප්‍රේමය කියන්නේ දෙන්නෙක් හමු වෙලා ආදරේ කරන එක ගැනයි..
    හිතින් ආදරේ කරන එක ප්‍රථම ප්‍රේමය නෙවෙයි... හැබැයි ඉතින් සිතින් පමණක් ආදරේ කරන එකත් සුන්දර මතක සටහනක් තමයි...
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම හිතන විදියට නම් ප්‍රථම ප්‍රේමය කියන්නේ දෙන්නෙක් හමු වෙලා ආදරේ කරන එක ගැනයි..
    හිතින් ආදරේ කරන එක ප්‍රථම ප්‍රේමය නෙවෙයි... හැබැයි ඉතින් සිතින් පමණක් ආදරේ කරන එකත් සුන්දර මතක සටහනක් තමයි...

    සිතින් විතරක් පෙම් කරන්නම්...දුරින් සිට ඔබ දෙස බලන්නම්....:rofl:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    :shocked::shocked: මොන්ටිසෝරි යන කාලේ කෙල්ලකුයි කොල්ලෙකුයි අතර තියන සම්බන්දෙ පෙම් සම්බන්දයක්ද බන් :P
    එක නිකන් සහෝදර ප්‍රේමයක් වගේ දෙයක් නේ
    මටත් මතකයි මාත් ඒ කොලේ ගොඩක් ලගින් අශ්ශ්‍රය කරේ කෙල්ලෙක් තමයි... මට තම මතකයි ඒකිගේ උපන් දිනේ දවසේ ඒකිට ටීචර් කිස් එකක් දුන්නා මත එක බලන් ඉදලා ඒකිව කිස් කර බන්..
    :lol::rofl::rofl:

    :shocked::shocked:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කෙල්ලෙක්ට අපි පලමු වතාවට ආදරයක් හිතුනට එයා අපිට ආදරේ නැතිනම් ඒක ප්‍රතම ආදරය වෙන්න බෑනෙ බං.

    අපිට අම්මගෙන් පස්සෙ පලමු වතාවට දැනෙන අාදරේ අමතක කරන්න අමාරුයි... හැබැයි ඒක දවසක දෙකක ආදරයක්නම් එහෙම වෙන්නෙ නෑ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ප්‍රථම එක පැත්තකින් තියමුකො, ඒත් මොකද්ද බං ඔය ආදරය කියන්නෙ:rolleyes:
     

    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    Machan Adare kiyana de athi wenne kiya kiya newei ;) eth kenek ta adare karanna kalin api a kena gena hoyanna ona.mokada hithata kemathi de karanna ida dunnoth anthimata apita ithuru wenne dukak . first love kiyanne kellek akka yalu wennama ona kiyana aka newei ..
     

    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    02. tamai first LOVE eka :)

    machan its just a CRUSH :D
    ehema ewa katata wenawa godak :D
    montisory podi kale schl yana yaddi samahara ayata kemeti hitenawa :)
    eeeka ara LOVE nemei :) just likenes :) wirudda linga walaa tiyana aakarshanay :D
    ee witarak nemei godak welawata balanna pawul wala Thaatta godak welawata adare duwata Amma adare puthata :)
    meka kohet wena deyak :D

    uba montisori yana kalet wela tiyenne ee wage deyak ;)
    lejja wenna deyak neha :D

    ane jacko :P :P