machan podi kale mehema numloku unama kohoma athda bun!!!
![]()


ඔන්න සමා මමනම් නැහැ ඕවාට.....


machan podi kale mehema numloku unama kohoma athda bun!!!
![]()




මම හිතන විදියට නම් ප්‍රථම ප්‍රේමය කියන්නේ දෙන්නෙක් හමු වෙලා ආදරේ කරන එක ගැනයි..
හිතින් ආදරේ කරන එක ප්‍රථම ප්‍රේමය නෙවෙයි... හැබැයි ඉතින් සිතින් පමණක් ආදරේ කරන එකත් සුන්දර මතක සටහනක් තමයි...
සිතින් විතරක් පෙම් කරන්නම්...දුරින් සිට ඔබ දෙස බලන්නම්....![]()

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
![]()
![]()
![]()
මොන්ටිසෝරි යන කාලේ කෙල්ලකුයි කොල්ලෙකුයි අතර තියන සම්බන්දෙ පෙම් සම්බන්දයක්ද බන්
![]()
එක නිකන් සහෝදර ප්‍රේමයක් වගේ දෙයක් නේ
මටත් මතකයි මාත් ඒ කොලේ ගොඩක් ලගින් අශ්ශ්‍රය කරේ කෙල්ලෙක් තමයි... මට තම මතකයි ඒකිගේ උපන් දිනේ දවසේ ඒකිට ටීචර් කිස් එකක් දුන්නා මත එක බලන් ඉදලා ඒකිව කිස් කර බන්..![]()


මානව වර්ගයාගේ සිතෙහි පමණක් ඇති වන සුන්දර හැගීමක්..............ප්‍රථම එක පැත්තකින් තියමුකො, ඒත් මොකද්ද බං ඔය ආදරය කියන්නෙ![]()
ආහ්හ්හ්..මානව වර්ගයාගේ සිතෙහි පමණක් ඇති වන සුන්දර හැගීමක්..............
ඒක කොයි වගේද දන්නෑ
eth kenek ta adare karanna kalin api a kena gena hoyanna ona.mokada hithata kemathi de karanna ida dunnoth anthimata apita ithuru wenne dukak . first love kiyanne kellek akka yalu wennama ona kiyana aka newei ..yako 2 ban
amathaka karanna bari adarakaya nam eka dwi parshweeya adarayak wenna ona

ඒ....................... තොට................... මට......................ආහ්හ්හ්..ඒක කොයි වගේද දන්නෑ
![]()





02. tamai first LOVE eka
machan its just a CRUSH
ehema ewa katata wenawa godak
montisory podi kale schl yana yaddi samahara ayata kemeti hitenawa
eeeka ara LOVE nemeijust likenes
wirudda linga walaa tiyana aakarshanay
ee witarak nemei godak welawata balanna pawul wala Thaatta godak welawata adare duwata Amma adare puthata![]()
meka kohet wena deyak
uba montisori yana kalet wela tiyenne ee wage deyak
lejja wenna deyak neha
