මේවා ගන්නවටත් පෝල් දාන්නේ නෑනේ...
උඅ ප්රශ්ණයක් අහලා එක ගානේ දීලා දාපංකෝ
දැන්නම් උඹ මල්ටි බිස්නස් නේද..ගරිල්ලා මාර්කටින්![]()


ගෙදරටම ගෙනත් දෙනව


බඩු ගෙදරට ගෙනාවම හොදද බලල මල්ලිට හොදයි කියල හිතෙනවනම් ගෙදරදිම කෑෂ් ගෙවන්න පුලුවන් සරලයි ලේසියිGannne kohomada ?
payment karana widi monawada ?
මල්ටි ෆන්ක්ෂන් වෙදා ඉන් මල්ටි ෆන්ක්ෂන් මර්කටින් ....
ඒක තමා භයානක......![]()
මූ නැති වෙලේ බිස්නස් එකක් කරගන්න හැදුව දැන් ඉවරයි.....



හුටා උඹ ආවදමූ නැති වෙලේ බිස්නස් එකක් කරගන්න හැදුව දැන් ඉවරයි.....

නෑ නෑ අපි උඹට කස්ටමර්ස්ලා හොයලා දෙන්නම්

ලොල්..මල්ටි ෆන්ක්ෂන් වෙදා ඉන් මල්ටි ෆන්ක්ෂන් මර්කටින් ....![]()
උඹ ආවදහුටා උඹ ආවදමූ නැති වෙලේ බිස්නස් එකක් කරගන්න හැදුව දැන් ඉවරයි.....
ඕවට වොරන්ටි තියෙනවද ? 1 ඉයර් වත් වොරන්ටි දෙනවද ? අඩු තරමේ වන්නියේ වත් ? 
ඇයි බන් ??කව්රු හරි ගේමක් වත් දෙන්න හිටියද ?
![]()
නෑ නෑ..මේකගේ ත්රෙඩ් ටිකේ අද උදේ ඉඳලා උඹව දැක්කේ නෑනේ

බඩු ගෙදරට ගෙනාවම හොදද බලල මල්ලිට හොදයි කියල හිතෙනවනම් ගෙදරදිම කෑෂ් ගෙවන්න පුලුවන් සරලයි ලේසියි

ඔව්ව කූඩුවේ ලගින වැඩ ඕන්... ඔන්න ඔහේ රීලෝඩ් එකක් ගෙන කොමුනිකේෂන් ඒක කරගෙන හිටහන් එක්කෝ ... 
අඩුවට-LCDTV 10-28-2010 04:30 PM boruwata meke nodi yanawada![]()
නෑ නෑ..මේකගේ ත්රෙඩ් ටිකේ අද උදේ ඉඳලා උඹව දැක්කේ නෑනේ
![]()
ටිකක් බිසී උනා බුට් ඔලුව දාල ගියා බන් රිප්ල්යි කරන්න වෙඩි වෙලාවක් තිබ්බේ නෑ... 
රෙප් ඉල්ලීම සඳහා නොවේ..
කව්ද මේ නමක් නැති පොන්සියා... වතිලයා නෙමෙයිනේ...මම මීට වඩා ඒවා වතිලයට කියලා තියෙනවා..ඒත් කවදාවත් - රෙප් ලැබිලා නෑ..කව්ද මේ...ආතල් එකට යකෝ අපි මේ රිප්ලයි කරන්නේ..
... මටත් දීල -රෙප් මම නම් දන්නවා කව්ද කියල ... මිතුරු වෙසින් ඉන්න හතුරෝ ගැන මම හොයාගෙන ඉවරයි බන් ... වතිලය නම් ඔහොම නෑ ඌ හොඳා ඔය අලුගොසුවට වඩා... 
රෙප් ඉල්ලීම සඳහා නොවේ..
කව්ද මේ නමක් නැති පොන්සියා... වතිලයා නෙමෙයිනේ...මම මීට වඩා ඒවා වතිලයට කියලා තියෙනවා..ඒත් කවදාවත් - රෙප් ලැබිලා නෑ..කව්ද මේ...ආතල් එකට යකෝ අපි මේ රිප්ලයි කරන්නේ..
මාතර තංගල්ල ඔය හරිය කවර් කරන්න පුලුවන් මචංdan oka lankawe onama thanakata sell karanawada (gedarata gihinma denawada)