අඩුවට-LCDTV

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    50 inch panasonic 3d plasma tv, only 4 lakhs... call softlogic and be amazed... tv s are taxed only 8.5% of its CIF now
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා ගන්නවටත් පෝල් දාන්නේ නෑනේ...:lol::lol:
    උඅ ප්‍රශ්ණයක් අහලා එක ගානේ දීලා දාපංකෝ:rofl::P

    දැන්නම් උඹ මල්ටි බිස්නස් නේද..ගරිල්ලා මාර්කටින්:lol::lol::lol:

    මල්ටි ෆන්ක්ෂන් වෙදා ඉන් මල්ටි ෆන්ක්ෂන් මර්කටින් .... :P:lol:

    ගෙදරටම ගෙනත් දෙනව

    ඒක තමා භයානක......:rolleyes::rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හුටා උඹ ආවද :oo: මූ නැති වෙලේ බිස්නස් එකක් කරගන්න හැදුව දැන් ඉවරයි.....:P:P:P:P
    :lol::lol: නෑ නෑ අපි උඹට කස්ටමර්ස්ලා හොයලා දෙන්නම්:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා උඹ ආවද :oo: මූ නැති වෙලේ බිස්නස් එකක් කරගන්න හැදුව දැන් ඉවරයි.....:P:P:P:P

    අපි ආවේ නැතත් විමසිල්ලෙන් ..... ;) ඕවට වොරන්ටි තියෙනවද ? 1 ඉයර් වත් වොරන්ටි දෙනවද ? අඩු තරමේ වන්නියේ වත් ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩු ගෙදරට ගෙනාවම හොදද බලල මල්ලිට හොදයි කියල හිතෙනවනම් ගෙදරදිම කෑෂ් ගෙවන්න පුලුවන් සරලයි ලේසියි

    අනේ මන්ද උඹ මොකට අර අඳිනවද කියල ... මොකෝ බිස්නස් පාඩුද ? හොඳ ගෙවල් ටිකක් බලල හවුස් බ්රෝකින් එකක් වත් දෙන්න යනවද මන්ද ..... :rolleyes::rolleyes:ඔව්ව කූඩුවේ ලගින වැඩ ඕන්... ඔන්න ඔහේ රීලෝඩ් එකක් ගෙන කොමුනිකේෂන් ඒක කරගෙන හිටහන් එක්කෝ ... :oo:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රෙප් ඉල්ලීම සඳහා නොවේ..

    කව්ද මේ නමක් නැති පොන්සියා... වතිලයා නෙමෙයිනේ...මම මීට වඩා ඒවා වතිලයට කියලා තියෙනවා..ඒත් කවදාවත් - රෙප් ලැබිලා නෑ..කව්ද මේ...ආතල් එකට යකෝ අපි මේ රිප්ලයි කරන්නේ..
    reputation_neg.gif
    අඩුවට-LCDTV 10-28-2010 04:30 PM boruwata meke nodi yanawada
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: නෑ නෑ..මේකගේ ත්‍රෙඩ් ටිකේ අද උදේ ඉඳලා උඹව දැක්කේ නෑනේ:rofl::P

    ආ ... ඒක මිසක් .. :D ටිකක් බිසී උනා බුට් ඔලුව දාල ගියා බන් රිප්ල්යි කරන්න වෙඩි වෙලාවක් තිබ්බේ නෑ... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙප් ඉල්ලීම සඳහා නොවේ..

    කව්ද මේ නමක් නැති පොන්සියා... වතිලයා නෙමෙයිනේ...මම මීට වඩා ඒවා වතිලයට කියලා තියෙනවා..ඒත් කවදාවත් - රෙප් ලැබිලා නෑ..කව්ද මේ...ආතල් එකට යකෝ අපි මේ රිප්ලයි කරන්නේ..

    ගණන් ගන්න එපා :yes: ... මටත් දීල -රෙප් මම නම් දන්නවා කව්ද කියල ... මිතුරු වෙසින් ඉන්න හතුරෝ ගැන මම හොයාගෙන ඉවරයි බන් ... වතිලය නම් ඔහොම නෑ ඌ හොඳා ඔය අලුගොසුවට වඩා... :yes:
     
    • Like
    Reactions: suranga84

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රෙප් ඉල්ලීම සඳහා නොවේ..

    කව්ද මේ නමක් නැති පොන්සියා... වතිලයා නෙමෙයිනේ...මම මීට වඩා ඒවා වතිලයට කියලා තියෙනවා..ඒත් කවදාවත් - රෙප් ලැබිලා නෑ..කව්ද මේ...ආතල් එකට යකෝ අපි මේ රිප්ලයි කරන්නේ..

    අඩේ.... මම ඔය පොන්සි වැඩ කරන්නෙ නෑ.... උඹල නැත්තම් ත්‍රඩ් එකක් දාල වැඩකුත් නෑ