උදව් දෙක තුනක් .......

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    උදව් දෙක තුනක් .......

    පලවෙනි උදව්ව තමයි


    මම අලුතෙන් වින්ඩෝස් 7 දැම්ම හැබැයි ට්‍රයල් ඒක ඇක්ටිව් කරගන්න විදිහක් ඕනේ ( ටෙස්ට් කරල බලපු එකක් නම් වඩාත් හොදයි )

    එක එක ඇක්ටිවේටර්ස් හින්ද දැන් 3න් පාරක් 7න් දැම්ම :P

    මේ තියෙන්නේ වර්ගය සහ අංකය

    win7abut.png



    දෙවෙනි එක තමයි


    ඔය Highly Compressed [*MB] කියල තියෙන ඒව වැඩ කරනවද ?

    තියෙනවා නම් එහෙම එකක් දෙකක් දෙන්නකෝ


    තුන්වෙනි එක තමයි


    එලකිරි යෙ සර්ච් එක වැඩ කරන්නේ නැත්තෙ ඇයි

    plz help meeee
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Highly Compressed karana thiyana eeva kiyala oyaa adahas kale 2GB vage 10Mb valata compress karala thiyana eeva gananum ithin kiyanna thiyenne eeva amuulika boru kiyala thamai. software ehema compress karanna hakiyavak nae. onna 2GB vage ekak 400Mb vagenum venna puluvan. ethakota eeka Highly Compressed kirimak :D