(EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
යාළුවනේ.. මට යන්න වෙලාව හරි...
එහෙනම් සහොදරවරුනි මං කැපුනා..
බුදු සරණයි..
සුභ රාතියක්.
.

109049.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්,.. ඒ වගේම..
    සිංදුවේ අර්ථය වගේම..
    සිංදුවට එක් කරපු විඩියෝව හින්දා..
    තවත් වටිනා කම වැඩි වුනා..

    අනිවාර්යෙන්. වී‍ඩියෝ එකත් ලස්සනට හා තේරුමට ගැලපෙන විදියට හදපු නිසා තමයි ඒක ජනප්‍රිය වුණේ. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවාර්යෙන්. වී‍ඩියෝ එකත් ලස්සනට හා තේරුමට ගැලපෙන විදියට හදපු නිසා තමයි ඒක ජනප්‍රිය වුණේ. :D

    අපේ හිතට තදින් ම දැනෙන්න හේතුව..
    ඒ සිංදුවේ අර්ථය වගේම..
    ඒ සිංදුවේ අඩංගු වේලා තිබ්බ සංගිතයත් එක හේතුව..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ හිතට තදින් ම දැනෙන්න හේතුව..
    ඒ සිංදුවේ අර්ථය වගේම..
    ඒ සිංදුවේ අඩංගු වේලා තිබ්බ සංගිතයත් එක හේතුව..

    සංගීතය කනට අපහසුනම් අපි කොහොමත් ඒක අහන්නෙ නෑ. ඇහැව්වත් අර වගේ දැනෙන්නෙ නෑ තමයි :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ek radio ekata slogan tikak:

    අහන්නට නොවේ දකින්නට
    කියන්නට නොවේ ගයන්නට
    බොයන්නට නොවේ සයන්නට
    රැඳෙන්නට නොවේ ඇදෙන්නට


    තරුණ හිතට සංගීතමය ටොනික් එක

    යව්වනයට වැටෙනා සුමදුර හිරිකඩය
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සංගීතය කනට අපහසුනම් අපි කොහොමත් ඒක අහන්නෙ නෑ. ඇහැව්වත් අර වගේ දැනෙන්නෙ නෑ තමයි :D

    ඔව්.. ඒක තමයි..
    කොහොම වුනත්.
    මේ කාලේදි සිංදු වල පද වලට වඩා සංගිතය තමයි වැදගත් වෙන්නේ.. :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම අද හරියට ම 12 වෙද්දි යනවා නිදා ගන්න..
    හෙට වැඩටත් යන්න ඕන වෙන හින්දා..

    :P ඒක හොදයි... :P
    :rolleyes: විටමින් "C" වලට Sleeping Tablets දීලා තව මගුලක් කරගන්නවා නැතිනම්... :rolleyes: