(EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සිතේ රෑදි ඉන්න සිංදුවක් වුනේ නෑති වුනත්.
    දැන් කාගේත් ජනප්‍රිය සිංදුවක් වේලා තියෙනවා..

    මම වුනත් ඒ සිංදුවට හුගක් කෑමති..
    හේතුව.. වෙනසක් තියෙන හින්දා.

    ඔව් මාත් කැමත් ඒක ගොඩක් ඇත්ත කියල තියනව. ඒ වගේ ම වෙනස් මාතෘකාවක් කථා කරල තියනව ඒ සිංදුවෙන් :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ වේලාවත් හරි දැන්..
    අද බ්ලෑක් ලිස්ට් වෑඩේ ලස්සනට කර ගෙන ගියා
    හොද ලස්සන සිංදු එකතු වක් අරන් ඇවිත්..

    මේ වෙනකම් එළකිරි රේඩියෝව අහගෙන හිටිය හෑම දෙනාටම
    සුභ රාත්‍රීයක් වේවා...​
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මාත් කැමත් ඒක ගොඩක් ඇත්ත කියල තියනව. ඒ වගේ ම වෙනස් මාතෘකාවක් කථා කරල තියනව ඒ සිංදුවෙන් :D

    ඒ වගේ වෙනසකටයි කොයි කවුරුත් වගේ කෑමති..
    සුභ රාත්‍රීයක් මචන්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ වගේ වෙනසකටයි කොයි කවුරුත් වගේ කෑමති..
    සුභ රාත්‍රීයක් මචන්..

    අනිවාර්යෙන් බහුතරයක් කැමති ඒ වගේ දේට.

    සුභ රාත්‍රියක් වේවා!!