හදිස්සියේ පින්තූරයක් හම්බ උනා. හිතුවා කට්ටියට මේක පෙන්නන් ඕනා කියලා. මේ පින්තූරෙ මෙතන දාන්නේ කාටවත් මඩ ගහන්න නම් නෙමෙයි. මේ පින්තූරේ එලකිරි සංචාරකයා ඉතිහාසයට සම්බන්ධ පින්තූරයක්.
මේ පින්තූරෙ අරගෙන තියෙන්නේ උඩරට මැණිකේ දුම්රියේ. පළමු පන්තියේ මැදිරියක. ඉතින් මේක තවත් වැදගත්.
අවුරුද්ද කියනවා නම් 1998 වසරේ.

මේ ඉන්නේ අපේ සංචාරකයා නිර්මාතෘ ජේ.කඩියා.මේ මූ ඉස්කෝලෙ 4 වසරේ වගේ. මම කිව්වේ කලිනුත්. මූගේ රාහු අපලේ මූ උප්පත්තියෙන්ම ගෙනාපු එකක්. පේනවානේ. ඒ දවස් වල ඉඳලා ඇවිදිනවා.
දැන් මූනයි ඒ දවස් වල මූනයි වැඩි වෙනසක් නෑ වගේ නේ. (දැනුත් පොඩි එකා වගේ නේ. ඒකයි අක්කා මඟ අරින්නේ මූව.
)
කට්ටිය මඩ ගහන්න එපා හොඳේ.
මට මේ පින්තූරෙ වටින්නේ කෝච්චිය නිසා. මූ නිසා නෙමෙයි.

)කට්ටිය මඩ ගහන්න එපා හොඳේ.
මට මේ පින්තූරෙ වටින්නේ කෝච්චිය නිසා. මූ නිසා නෙමෙයි.

Last edited:

යා... පෙරේරා අන්කල් ගේ පොඩි කාලේ එකකුත් දැම්ම නම් හොඳයි වගේ 