ElaKiri Traveler in Year 1998

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදිස්සියේ පින්තූරයක් හම්බ උනා. හිතුවා කට්ටියට මේක පෙන්නන් ඕනා කියලා. මේ පින්තූරෙ මෙතන දාන්නේ කාටවත් මඩ ගහන්න නම් නෙමෙයි. මේ පින්තූරේ එලකිරි සංචාරකයා ඉතිහාසයට සම්බන්ධ පින්තූරයක්.

    මේ පින්තූරෙ අරගෙන තියෙන්නේ උඩරට මැණිකේ දුම්රියේ. පළමු පන්තියේ මැදිරියක. ඉතින් මේක තවත් වැදගත්. :P අවුරුද්ද කියනවා නම් 1998 වසරේ.

    rc0p3n.jpg



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ ඉන්නේ අපේ සංචාරකයා නිර්මාතෘ ජේ.කඩියා.මේ මූ ඉස්කෝලෙ 4 වසරේ වගේ. මම කිව්වේ කලිනුත්. මූගේ රාහු අපලේ මූ උප්පත්තියෙන්ම ගෙනාපු එකක්. පේනවානේ. ඒ දවස් වල ඉඳලා ඇවිදිනවා.

    දැන් මූනයි ඒ දවස් වල මූනයි වැඩි වෙනසක් නෑ වගේ නේ. (දැනුත් පොඩි එකා වගේ නේ. ඒකයි අක්කා මඟ අරින්නේ මූව.:rolleyes:)

    කට්ටිය මඩ ගහන්න එපා හොඳේ.
    මට මේ පින්තූරෙ වටින්නේ කෝච්චිය නිසා. මූ නිසා නෙමෙයි.

    :P:P:P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා ... අපේ කඩිතය මල්ලි නේද ? එලස් ... ! :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඒ විදියමයි නේද බන්

    නිකන් බට් කරලා වගේ
    නිකට එහෙම නම් ඒ විදියමයි
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මුට පොඩිකාලේ ඉඳන්ම කඩිකුලප්පුවද කොහෙද..........රස්තියාදු ගහනවාමයි වැඩේ...........:lol:

    එහා පැත්තේ ගෝනිබිල්ලෙක්ද ඉන්නේ........:eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුට පොඩිකාලේ ඉඳන්ම කඩිකුලප්පුවද කොහෙද..........රස්තියාදු ගහනවාමයි වැඩේ...........:lol:

    එහා පැත්තේ ගෝනිබිල්ලෙක්ද ඉන්නේ........:eek:

    :oo:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දැක්ක ගමන් අඳුර ගත්තා මිනිහ බව .....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිගිති පෙරේරා ඉන්නවාද දන්නේ නැහැ:rolleyes:

    :yes: යා... පෙරේරා අන්කල් ගේ පොඩි කාලේ එකකුත් දැම්ම නම් හොඳයි වගේ :rolleyes:... දැන් නාකි නිසා ඉස්සර කොහොමද කියලවත් බලන්න පුළුවන් නේ ?:rolleyes::oo: මචන් අන්කල් පෙරේරා නරක නැද්ද අපේ අයගේ පොඩි කාලේ ෆොටෝ දන්නා කියල ත්‍රෙඩ් එකක් දැම්මනම් ? :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කියලා වැඩි වෙනසක් නෑ... :P
    ඒ කාලේ නම් හරී අහිංසක පාට කොලු පැටියා... :lol::lol: