මුට පොඩිකාලේ ඉඳන්ම කඩිකුලප්පුවද කොහෙද..........රස්තියාදු ගහනවාමයි වැඩේ...........
එහා පැත්තේ ගෝනිබිල්ලෙක්ද ඉන්නේ........![]()

දැන් මූනයි ඒ දවස් වල මූනයි වැඩි වෙනසක් නෑ වගේ නේ. (දැනුත් පොඩි එකා වගේ නේ. ඒකයි අක්කා මඟ අරින්නේ මූව.)

අෆ්ෆා ... අපේ කඩිතය මල්ලි නේද ? එලස් ... !![]()
අෆ්ෆට සිරි කඩිතය මල්ලි නේද
නියමයි නියමයි![]()
ඒ විදියමයි නේද බන්
නිකන් බට් කරලා වගේ
නිකට එහෙම නම් ඒ විදියමයි

Appata hudu....mu...........eda idanma ronde gahanawa ne....... ???????![]()

මුට පොඩිකාලේ ඉඳන්ම කඩිකුලප්පුවද කොහෙද..........රස්තියාදු ගහනවාමයි වැඩේ...........
එහා පැත්තේ ගෝනිබිල්ලෙක්ද ඉන්නේ........![]()

මේ අපේ බොක්කනෙ
හී හී ඔලුව එලියට දාගෙන යන්නේ.![]()

dear oluwa danna epa
trains enawa ho gala

baby cute