Faces in SL Sex Web sites!!

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    I think it is an unfair decision, because most girls have been cheated by their lovers or ex-lovers. Unfortunately we could have to hear commitment of suicides of such poor girls in coming days.
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මේක ලංකාව. අන්ඩුවේ උන් කියන කියන විදිට උනා නම් අපි ඇමෙරිකවටත් වඩා දියුනු රටක් අද වේනකොට
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    තවත් ගොන් වැඩක්! ඕවගෙ prostitutes ල නෙවෙයිනෙ ඉන්නෙ
    කොල්ලොන්ට රැවටුන අහිංසක කෙල්ලො ඉන්න පුලුවන්.. :dull: නැත්තම් affair එක කැඩුන couples

    ඕව දැනගත්තාම ඒ අයගෙ පවුල් වල ඇතිවෙන තත්වය කොහොම වෙයිද?? අපේ රටෙ හැටියට රටෙත් ඉන්න බැරිවෙයි.. ඕකෙන් වැඩි හරියක් suicide කරගන්නව sure!
    අපරාධකාරයොන්ගෙ, හොරුන්ගෙ, හොර ඇමතියොන්ගෙ මූනු publish කරන්නෙ නෑ :angry: ගණිකා මඩම් අල්ලන්නෙ නෑ, ඒවගෙන් පගා ගන්නවා :growl: එක්කො legalize කරන්න ඕනෙ :rolleyes:

    විකාර!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    තවත් ගොන් වැඩක්! ඕවගෙ prostitutes ල නෙවෙයිනෙ ඉන්නෙ
    කොල්ලොන්ට රැවටුන අහිංසක කෙල්ලො ඉන්න පුලුවන්.. :dull: නැත්තම් affair එක කැඩුන couples

    ඕව දැනගත්තාම ඒ අයගෙ පවුල් වල ඇතිවෙන තත්වය කොහොම වෙයිද?? අපේ රටෙ හැටියට රටෙත් ඉන්න බැරිවෙයි.. ඕකෙන් වැඩි හරියක් suicide කරගන්නව sure!
    අපරාධකාරයොන්ගෙ, හොරුන්ගෙ, හොර ඇමතියොන්ගෙ මූනු publish කරන්නෙ නෑ :angry: ගණිකා මඩම් අල්ලන්නෙ නෑ, ඒවගෙන් පගා ගන්නවා :growl: එක්කො legalize කරන්න ඕනෙ :rolleyes:

    විකාර!

    :yes::yes::yes::yes::yes::yes:

    Gon part ekak meeka......pattarawala daanna dewal nathuvatada! :angry:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    තවත් ගොන් වැඩක්! ඕවගෙ prostitutes ල නෙවෙයිනෙ ඉන්නෙ
    කොල්ලොන්ට රැවටුන අහිංසක කෙල්ලො ඉන්න පුලුවන්.. :dull: නැත්තම් affair එක කැඩුන couples

    ඕව දැනගත්තාම ඒ අයගෙ පවුල් වල ඇතිවෙන තත්වය කොහොම වෙයිද?? අපේ රටෙ හැටියට රටෙත් ඉන්න බැරිවෙයි.. ඕකෙන් වැඩි හරියක් suicide කරගන්නව sure!
    අපරාධකාරයොන්ගෙ, හොරුන්ගෙ, හොර ඇමතියොන්ගෙ මූනු publish කරන්නෙ නෑ :angry: ගණිකා මඩම් අල්ලන්නෙ නෑ, ඒවගෙන් පගා ගන්නවා :growl: එක්කො legalize කරන්න ඕනෙ :rolleyes:

    විකාර!

    සමිපුර්ණ ඇත්ත යාලුවා.. ඇත්තටම ෙමි ලoකාෙවි ෙහාර දුශණ කරන ෙදශ්පාලුෙවා.. නිදැල්ෙල් උන්ට ඔනි මල ජාරා ඔක්ෙකාම කරනවා.. එවට කිසිම නිතියක් ලැජ්ජාවක් නැ.. ෙමි වැෙඩන් අසරණව රැවටුණු අය ට ෙමාකද ෙවින්ෙන්.. එයාලා අපහු ඇදලා දාන්ෙන් ෙකාතනටද.. ෙමි තවත් බුරැ ෙගාන් වැඩක්..
    :baffled::baffled:
     
    • Like
    Reactions: Hayao