mona paththeretha????????????????????????
thaama daala naha ban.
Ubata yakoo thiyana hadissiya...

paththare okkoma penna dana ekak na ban ... epara paththareth thahanam karanna wenawa ..![]()
sathiyata photos 20 gane demmanam hodai neda???? LOL
Aye ban e?

නැත්තම් affair එක කැඩුන couples
ගණිකා මඩම් අල්ලන්නෙ නෑ, ඒවගෙන් පගා ගන්නවා
එක්කො legalize කරන්න ඕනෙ 
තවත් ගොන් වැඩක්! ඕවගෙ prostitutes ල නෙවෙයිනෙ ඉන්නෙ
කොල්ලොන්ට රැවටුන අහිංසක කෙල්ලො ඉන්න පුලුවන්..නැත්තම් affair එක කැඩුන couples
ඕව දැනගත්තාම ඒ අයගෙ පවුල් වල ඇතිවෙන තත්වය කොහොම වෙයිද?? අපේ රටෙ හැටියට රටෙත් ඉන්න බැරිවෙයි.. ඕකෙන් වැඩි හරියක් suicide කරගන්නව sure!
අපරාධකාරයොන්ගෙ, හොරුන්ගෙ, හොර ඇමතියොන්ගෙ මූනු publish කරන්නෙ නෑගණිකා මඩම් අල්ලන්නෙ නෑ, ඒවගෙන් පගා ගන්නවා
එක්කො legalize කරන්න ඕනෙ
විකාර!