ඔබ අසාවෙන්, කුතුහලයෙන් බලා සිටි ඒ මොහොත දැන් එළබි තිබේ.එසේ නම් මෙතැන් පටන් ඉදිරි පැය 48 ක කාලයක් විවුර්තව පවතින පළමු වටය ලබන බදාදා රාත්‍රී 7 ට අවසන් වේ.
තරගයට සහබාගි වන ආකාරය - ඔබේ ජංගම දුරකතනයෙන් පටිගත කලා වූ සිංහල ගීතයක පළමු කොටස(ඔබ ගායනා කල) නොමිලයේ upload සහ download භාවිතා කල හැකි අන්තර්ජාල අඩවියක upload කර එහි වෙබ් ලිපිනය ත්රෙඅඩ් එකේ පොස්ට් කරන්න.
උදාහරණයක් :-
1.කහමල් අත්තක් සැලුනා රන්වන් දෑතක් පෙනුනා - කිංකිනි රාවක් නැගුනා..රන් මැණිකේ මල් නෙළුවා
2.පෙර දවසේ රජුන් නෙලූ...ශෛල කලා වද ඔය රූ..........................................etc.
මෙහි දැක්වෙන පරිදි 1 කොටස පමණක් තරගයට අවශ්‍ය වේ.
සැලකිය යුතුයි - ඔබ upload කරන ගීත කොටස ඔබගේම වීමට, පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් නැවත සකස් නොකිරීමටත්, මෝඩ චුන් පටිගත නොකර කිරීමටත් සහ කිසිම වාධ්‍ය භාණ්ඩයක ශබ්ද මෙම ගීතයට එකතු නොකිරීමටත් කාරුණික වන්න.
දැනගැනීම පිණිසයි - මෙය හුදෙක්ම රසාස්වාදයට සහ දක්ෂයන් සොයා යමක් පමණක් බවත් මේ සදහා කිසිම ත්‍යාගයක් පිරිනොමන බවත් මතක තබා ගන්න.
වැඩි විස්තර සදහා - http://www.elakiri.com/forum/showthread.php?t=890778
Elakiri Super Star '10 wally එක නිර්මාණය කරපු load king ට සහ විනිසුරු මඩුල්ලට මා හා එක් වන chanakamanjula ට මාගේ විශේෂ ස්තුතිය..................!
Last edited:



meka upload kale anek ayawa diri ganweema udesa pamany.. winishya kirma obata barai..