Elakiri Super Star 2010 1st Round Started....

Status
Not open for further replies.

nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa

    මම දැක්ක තුන් දෙනාගෙන්
    1.Lokka ayya
    2.sithu
    3.Diego97

    ඒත් Lokka ayya & sithu ගිටාර් පාව්ච්චි කරපු නිසා වාසි යක් වෙලා තියනවා, ඔක්කොගෙම pitch එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනව!!
     
    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    සැලකිය යුතුයි - ඔබ upload කරන ගීත කොටස ඔබගේම වීමට, පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් නැවත සකස් නොකිරීමටත්, මෝඩ චුන් පටිගත නොකර කිරීමටත් සහ කිසිම වාධ්‍ය භාණ්ඩයක ශබ්ද මෙමගීතයට එකතු නොකිරීමටත් කාරුණික වන්න .

    Mehama condition ekak dala tiyanakotath, guitar gagaha sing karana eka asadaranai,,, taraga neeti reethi ullanganaya weemak metana wela tiyanawa,, :no::no:
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    සැලකිය යුතුයි - ඔබ upload කරන ගීත කොටස ඔබගේම වීමට, පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් නැවත සකස් නොකිරීමටත්, මෝඩ චුන් පටිගත නොකර කිරීමටත් සහ කිසිම වාධ්‍ය භාණ්ඩයක ශබ්ද මෙමගීතයට එකතු නොකිරීමටත් කාරුණික වන්න .

    Mehama condition ekak dala tiyanakotath, guitar gagaha sing karana eka asadaranai,,, taraga neeti reethi ullanganaya weemak metana wela tiyanawa,, :no::no:

    aththa kathava.eka gana vinshya mandalaya vidihata api devarak hithanava.:yes:
     
    Status
    Not open for further replies.