ape 512kbs unlimited package walata awulak wenne ne neda?
adsl බිල බලපන්කො එකේ මම දැක්කා lines වල limitations මොනවද කියලා දාලා තියෙනවා. මම දැක්ක විදිහටනම් උන් 512kbps ලයින් එක ඇරෙන්න අනිත් ඔක්කොම එවගෙ download ලිමිට් කරලා. හැබැයි උන්ගෙ අර නල්ලමලේ web site එකේ ඒව update කරලා නම් නැහැ.





මං කිව්වා මිස්ටර් මේක මට විතරක් තියෙන ප්රශ්නයක් නේමේ,මගේ යාළුවො ගොඩක් දෙනෙකුට දැන් දවස් 3ක් තිස්සේ මාර ස්ලෝ ඔයාලා 512 ලිමිට් කරලද කියල මං ඇහුව්වා..
මූ කියනවා නෑ සර් අපි ලිමිට් කරලා නෑලු...
පස්සේ මං ඇහුවා ඩවුන් එකක්ද කියලා,ඒත් නෑලු. මං කිව්වා බයිලා එපා දැන් මං දවස් තුනක් බැලුවා පේජ් ලොඩ් වෙන්නෙත් නෑ,30යි ස්පීඩ් එක එන්නේ,මෙහෙමද ඔයාලගේ කස්ටමර් සර්විස් කියලා...

