SLT ADSL Suxxxxxx

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ape 512kbs unlimited package walata awulak wenne ne neda?

adsl බිල බලපන්කො එකේ මම දැක්කා lines වල limitations මොනවද කියලා දාලා තියෙනවා. මම දැක්ක විදිහටනම් උන් 512kbps ලයින් එක ඇරෙන්න අනිත් ඔක්කොම එවගෙ download ලිමිට් කරලා. හැබැයි උන්ගෙ අර නල්ලමලේ web site එකේ ඒව update කරලා නම් නැහැ.
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
unstable නම් තමයි මේ මගුල දැන් එනව 50kb/s . විනාඩි දෙකයි 15 - 20kb/s ට අඩු වෙනවා:growl:

ithin eka thamai ban ubalata therena sinhalen kiwwe.. methana thiyenna international bandwidth prashnayak kiyala unta kiyanna kiyala..

ape line wala check karanna deyak na kiyanna.. unge bandwidth thibba widiyata set karanna kiyanna
slt wade dila wage :angry:

slt eke profit adu wegena yanawalu
 
cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
යේසු තුමා.....
එක කම්බුලකට ගැහුවොත් අනික් කම්බුලත් අල්ලන්න....
ගෞතම බුදු පියාණන්....
සතුරාටත් මෙත් වඩන්න......

හරි බං ඒ උනාට තමන් ගෙන් හොරකම් කරනකොට කට පියාගෙන ඉන්න කියලානම් නැහැ නේ :rolleyes::rolleyes:;);)
 
gayanpakaya

Banned
Mar 24, 2007
130
1
0
මම දැන් කෝල් කලා.උන් කියනවා එහෙම ප්‍රශ්නයක් නෑලු...:no: මං කිව්වා මිස්ටර් මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් නේමේ,මගේ යාළුවො ගොඩක් දෙනෙකුට දැන් දවස් 3ක් තිස්සේ මාර ස්ලෝ ඔයාලා 512 ලිමිට් කරලද කියල මං ඇහුව්වා..:frown: මූ කියනවා නෑ සර් අපි ලිමිට් කරලා නෑලු... :oo:පස්සේ මං ඇහුවා ඩවුන් එකක්ද කියලා,ඒත් නෑලු. මං කිව්වා බයිලා එපා දැන් මං දවස් තුනක් බැලුවා පේජ් ලොඩ් වෙන්නෙත් නෑ,30යි ස්පීඩ් එක එන්නේ,මෙහෙමද ඔයාලගේ කස්ටමර් සර්විස් කියලා...:growl: මං ටිකක් සැරෙන් කථා කලා.:Pපස්සේ මූ සද්ද නැතුව ඉඳලා හරි සර් මන් චෙක් කරලා බලලා කියන්නම් කිව්ව්වා.... :rolleyes:
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    okama thama matath kiwwe :D
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම තව දවසක් බලලා ඕකුන්ට හොදවෑයෙන් දෙකක් කතා කරනවා,,
    මුන් එක්ක මේක හොදින් බේරගන්න බෑහෑ වගේ.........
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    is it true that SLT CEO's salary is over 10 million. damn if i had that kinda salary i'd bang a Russian gal everyday.:rolleyes::D:yes::P

    i know that these are not reliable sources but i get the feeling that something fishy is going on with SLT.

    http://lankaeverything.com/index.php

    http://www.lankaenews.com/English/news.php?id=9397
    Rs. 8 million (US$ 71000) to Rs. 10 million (US$ 89000) per month is not bad for a CEO

    CEO lankawe newei suddek

    SLT has a Rs. 40 Billion (US$ 358 Million) turnover
     
    gayanpakaya

    Banned
    Mar 24, 2007
    130
    1
    0
    මම තව දවසක් බලලා ඕකුන්ට හොදවෑයෙන් දෙකක් කතා කරනවා,,
    මුන් එක්ක මේක හොදින් බේරගන්න බෑහෑ වගේ.........

    Aniwa machan aniwaa... මුන් හදන්නේ අපිව ගොනාට අන්ඳන්න.... මම දැන් එක පාරක් කථා කලා.නෙක්ස් ටයිම් කථා කලාම මාත් බයිනවා ඇටි හැලෙන්න....:oo:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    Aniwa machan aniwaa... මුන් හදන්නේ අපිව ගොනාට අන්ඳන්න.... මම දැන් එක පාරක් කථා කලා.නෙක්ස් ටයිම් කථා කලාම මාත් බයිනවා ඇටි හැලෙන්න....:oo:

    Puluwan tharam banapalla oya ballonta.

    Lankawe patan ganda thiyana hodama business aka thama High Quality internet provider kenek wena aka.Ahema service akak apu dawasata mama SLT unta kiyanawa
    KISS MY ASS kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    Aparade 8000/= line eka
    Router ekata 4500/=

    okkoma wathure.

    :growl::(:(:(

    thama aran 1 month.

    oita hodai oya salli walin ^%^&%$%^$##@$@!@ nam.
     
    blue_09

    Active member
  • Mar 28, 2009
    4,857
    6
    38
    Kandy
    meka hari yana wadak newe, api unlimited package gathe download karanna. un kiyanawanam unlimited karana hinda mehema wenawa kiyala ehenam mona magulatada unlimited denne, pissu yakku
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    meka hari yana wadak newe, api unlimited package gathe download karanna. un kiyanawanam unlimited karana hinda mehema wenawa kiyala ehenam mona magulatada unlimited denne, pissu yakku

    sira kathawa

    mageth hena slow....tuesday idan eeye math complain kara..passe ekek gedarata katha kara ahawwa thawa tiken hari yay kiyala...eth tikak thaama slow ban...
    :(