උදව්වක්!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මගේ NOKIA 2700 phone එකෙන් Ebuddy යනකොට JAVE error කියල වටෙනවා,Internet connection error කියලත් වැටෙනවා මම මෙක හදාගන්නේ කොහොමද?
    මගේ GPRS හොදට වැඩ!
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    අප්ඩේට් කරපන් මචන්... ඊ-බඩි එක මකලා ආයෙත් දාපන් ඊට පස්සෙ
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    machan iscoot dala balapan,compatible vsersin ekak dala balanna,samahara welawata oya wage leda enawa,samahara welawata mobitel wala APN wala problem enawa software walin net connect wenakota,dialog sim ekak dala balanna,hari giye nathnam nokia software updater eken firmware update karala balanna