SLT ADSL Suxxxxxx

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මචංලා, මට මේ තොරතුර හම්බවුනේ විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්. SLTලා 7GB වලින් පස්සේ FUP පාවිව්චි කරන්න තීරණය කරල තියනවා ලු. 7GB වලින් පස්සේ ඩවුන් ස්පීඩ් එක අඩු කරනව ලු.
    චාටර් නේ!!:dull::dull::(:(
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    in all connections ?????????????
    512 :frown::frown::frown::frown:
     
    a7jagath

    Member
    Aug 12, 2008
    20
    2
    0
    Nodanna eawa kiyawanna epa machan.PEO TV ekai ADSL ekai atara kisi sambandayak naha.A dekama enne wire line eke unata wena wenama tama bandwidth up wenne.Wire line 1 kiyanne transmission media 1k vitarai.Ube PC eka check kara ganin.nattam Format karala balapan hariyanne nadda kiyala.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචංලා, මට මේ තොරතුර හම්බවුනේ විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්. SLTලා 7GB වලින් පස්සේ FUP පාවිව්චි කරන්න තීරණය කරල තියනවා ලු. 7GB වලින් පස්සේ ඩවුන් ස්පීඩ් එක අඩු කරනව ලු.
    චාටර් නේ!!:dull::dull::(:(
    speed adu karanawada or extra MB salli gan na wada ?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Nodanna eawa kiyawanna epa machan.PEO TV ekai ADSL ekai atara kisi sambandayak naha.A dekama enne wire line eke unata wena wenama tama bandwidth up wenne.Wire line 1 kiyanne transmission media 1k vitarai.Ube PC eka check kara ganin.nattam Format karala balapan hariyanne nadda kiyala.

    gon katha kiyanna epa ban. meka ekekta witharak thiyana issue ekak neme. hamotama thiyanawa :angry::angry::angry:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Nodanna eawa kiyawanna epa machan.PEO TV ekai ADSL ekai atara kisi sambandayak naha.A dekama enne wire line eke unata wena wenama tama bandwidth up wenne.Wire line 1 kiyanne transmission media 1k vitarai.Ube PC eka check kara ganin.nattam Format karala balapan hariyanne nadda kiyala.

    thread eke okkama kiyawala comment ekak danna :frown::frown::frown::frown:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    in all connections ?????????????
    512 :frown::frown::frown::frown:

    මම පැයකට විතර කලින් කතා කරල උන්ගෙන් ඇහුවා 512kbps ලයින් එකට F.U.P එකක් තියෙනවාද කියලා උන් කියන්නවා එහෙම ලිමිටි කරලා නෑලු. හැබැයි මට ඕකුන්ව සත 5ට විස්වාස නෑ.:frown::frown::frown::frown:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    in all connections ?????????????
    512 :frown::frown::frown::frown:

    එක තමයි මටත් හිතා ගන්න බැරි. 512kbps එකේ තව මොනවා අඩු කරන්නද?
    ඒත් අන්ලිමිටඩ් ඩවුන් කරන අය නිසා ඒගොල්ලන්ගේ bandwidth එක අඩු වෙනවලු. ඉතින් අපි සල්ලි ගෙවන්නේ එකට කියල මුංට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.

    speed adu karanawada or extra MB salli gan na wada ?

    ස්පීඩ් එක අඩු කරනව කියලා නම් තමයි කිව්වේ. Extra MB කොහෙද අන්ලිමිටඩ් ඒවට.
    එහෙම කරොත් නම් connection එක නවත්තනවා.
    512kbps වලින් මක් කරන්නද!
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    එක තමයි මටත් හිතා ගන්න බැරි. 512kbps එකේ තව මොනවා අඩු කරන්නද?
    ඒත් අන්ලිමිටඩ් ඩවුන් කරන අය නිසා ඒගොල්ලන්ගේ bandwidth එක අඩු වෙනවලු. ඉතින් අපි සල්ලි ගෙවන්නේ එකට කියල මුංට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.

    oww ban mewa dakiddi
    munge #%$%$@%#$#&**&%$ :growl::growl::growl::growl:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    එක තමයි මටත් හිතා ගන්න බැරි. 512kbps එකේ තව මොනවා අඩු කරන්නද?
    ඒත් අන්ලිමිටඩ් ඩවුන් කරන අය නිසා ඒගොල්ලන්ගේ bandwidth එක අඩු වෙනවලු. ඉතින් අපි සල්ලි ගෙවන්නේ එකට කියල මුංට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.

    512 kbps
    64 kbps karai