200,000 ADSL customers
මචංලා, මට මේ තොරතුර හම්බවුනේ විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්. SLTලා 7GB වලින් පස්සේ FUP පාවිව්චි කරන්න තීරණය කරල තියනවා ලු. 7GB වලින් පස්සේ ඩවුන් ස්පීඩ් එක අඩු කරනව ලු.
චාටර් නේ!!![]()

speed adu karanawada or extra MB salli gan na wada ?මචංලා, මට මේ තොරතුර හම්බවුනේ විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්. SLTලා 7GB වලින් පස්සේ FUP පාවිව්චි කරන්න තීරණය කරල තියනවා ලු. 7GB වලින් පස්සේ ඩවුන් ස්පීඩ් එක අඩු කරනව ලු.
චාටර් නේ!!![]()
Nodanna eawa kiyawanna epa machan.PEO TV ekai ADSL ekai atara kisi sambandayak naha.A dekama enne wire line eke unata wena wenama tama bandwidth up wenne.Wire line 1 kiyanne transmission media 1k vitarai.Ube PC eka check kara ganin.nattam Format karala balapan hariyanne nadda kiyala.

in all connections ?????????????
512![]()

in all connections ?????????????
512![]()
speed adu karanawada or extra MB salli gan na wada ?
එක තමයි මටත් හිතා ගන්න බැරි. 512kbps එකේ තව මොනවා අඩු කරන්නද?
ඒත් අන්ලිමිටඩ් ඩවුන් කරන අය නිසා ඒගොල්ලන්ගේ bandwidth එක අඩු වෙනවලු. ඉතින් අපි සල්ලි ගෙවන්නේ එකට කියල මුංට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ.