මේ කාලකන්නි දැං කෝල කළාම ගන්නෙවත් නෑ![]()

0112-466028 call karanna mobile ekakinමේ කාලකන්නි දැං කෝල කළාම ගන්නෙවත් නෑ![]()
ADSL Suxxxx Tamay.
Mama Nam Poddak Fix kara Gatta. Menna Meka Tikakata Balapanko.
http://www.elakiri.com/forum/showthread.php?p=8763703#post8763703

මගෙ ඊයෙ ඉදන් නෙට් එක පට්ට slow
අඩු ගානෙ facebook එකට වත් යන්න බෑ
home page එක වෙන්න විනාඩි 2ක් විතර යනවා
රෑටත් එහෙමයි...හැබැයි උදේට ශේප් වෙනදා වගේම
ඊයෙ මන් call කලාම අද මන් ගිය වෙලේ එකෙක් ඇවිල්ලා තිබ්බ චෙක් කරන්න
පොර නිකන් pc එක දාලා නෙට් ගිහිල්ලා බලලා කියලා සිග්නල් මදි කියලා
අම්මපා මුන් මහ කට්ට හොරු..අවුරුදු 2ක් තිස්සෙ හොදට තිබිලා එක පාරට සිග්නල් මදි වෙනවද
දැන් ආයෙ call කලාම කිවුවා හෙට ආයෙ එකෙක්ව එවන්නම් කියලා
මට පේන්නෙ මුන් speed එක limit කරලා වගෙ
අපේ අනික් කරන අයටත් මෙ සීන් එක තියෙනවද
මුන් බල්ලො peo tv එක දිදී යනවා අපෙ ADSL එකට කෙලවලා
මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද![]()
adoo api teleshop 1k kudu karamuda kattiyama ekathu welaa???

Uba heavy downloader kenek nemi da?
ube geval koheda?
![]()
![]()
normal 450Kbps thamai... eeth welaawakata pansiya ganan enawa......
@ Maharagama.

