SLT ADSL Suxxxxxx

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
1035325594.png


:(
 

madbuddy

Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    මගෙ ඊයෙ ඉදන් නෙට් එක පට්ට slow :dull:
    අඩු ගානෙ facebook එකට වත් යන්න බෑ :no:
    home page එක වෙන්න විනාඩි 2ක් විතර යනවා
    රෑටත් එහෙමයි...හැබැයි උදේට ශේප් වෙනදා වගේම
    ඊයෙ මන් call කලාම අද මන් ගිය වෙලේ එකෙක් ඇවිල්ලා තිබ්බ චෙක් කරන්න
    පොර නිකන් pc එක දාලා නෙට් ගිහිල්ලා බලලා කියලා සිග්නල් මදි කියලා :frown:
    අම්මපා මුන් මහ කට්ට හොරු..අවුරුදු 2ක් තිස්සෙ හොදට තිබිලා එක පාරට සිග්නල් මදි වෙනවද :growl:
    දැන් ආයෙ call කලාම කිවුවා හෙට ආයෙ එකෙක්ව එවන්නම් කියලා
    මට පේන්නෙ මුන් speed එක limit කරලා වගෙ
    අපේ අනික් කරන අයටත් මෙ සීන් එක තියෙනවද :nerd:
    මුන් බල්ලො peo tv එක දිදී යනවා අපෙ ADSL එකට කෙලවලා
    මේකට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද :baffled::baffled:


    adoo api teleshop 1k kudu karamuda kattiyama ekathu welaa???
     

    nisal gamage

    Member
    Jan 27, 2008
    144
    1
    0
    Galle
    aniwa kollo mokak hari karanna one hamadaama mage redda kela wenawa barn buddy gahannath nee welawata rank ekata badu hambenawa hamadaama 4 hitiye dan 7 tama bahala !!!! koheda tikak wadiyen use karoth Dsl bulb eka paththu wenne nee magula !!!!!