කළවැද්දේක් එළකිරි එකට ඇවිත්...
chiran jayathu , redda thamai.
hena gahapiya
congratulation president Mahinda Rajapaksha...... we are with u
ආරච්චි;8763752 said:

ආරච්චි;8763752 said:

පලයන් කලවැද් දො යන්ඩ. 


ආරච්චි;8763752 said:





මොකද උබ වමනෙ දාන්නෙ කිරිබත් අව්ලද??![]()
![]()
eye raa giya machan nidahas chathurasse ekata
ada denne naha eka eye raa witharayi
patta kiribatha ekapani dala sirawata thibba




නියමයි මචන් SF ,MR දෙන්නගෙම රෙදි අපුල්ලන උන්නට ලස්සනට කියලා තියෙනවා.ඇයි බන් අපේ උන්ට ඇත්ත ඇති සැට්යෙන් දකින්න බැරි.වදාපු අම්මා වැරැද්දක් කලත් වැරැද්ද වැරැද්ද ව්දියට දකින්න බැරි.මේ වගේ මිනිස්සු නිසයි අපේ රට හැමදාම ඒක තැන පල්වෙන්නේ.ඇත්තද? හරිම සෞම්‍ය මිනි මැරුමක් වෙන්න ඇති නේද?
මචන් windows8, මම කැමති නෑ කාගෙවත් හිත රිදවන්න, එක නිසා මට තේරෙන හොඳම විදියට උඹට යමක් තේරුම් කරන්න උත්සහ කරන්නම්.
උඹයි, ආණ්ඩුවයි දෙකම හිතන විදිය ටිකක් එක වගේ. උදාහරණයක් විදියට යුද්දේ අවසන් කාලයේ (SF වීරයා කලේ) ආණ්ඩුවට චෝදනා එල්ලවුණා මොකක්ද ඉස්පිරිතාලෙකට බෝම්බ දැම්ම (හරි ඒ වගේ මොකක් හරි, මට හරියටම සිද්ධිය මතක නෑ) කියල. ආණ්ඩුව හැරෙන තැපෑලෙන් කිව්වා එහෙම මොකක්වත් උනේ නෑ කියල. එකෙන් ලංකාව පොඩ්ඩක් චාටර් උනා, මොකද ඕනෑම යුද්දෙකදී collateral damage වෙන්න පුළුවන්. කරන්න තිබ්බ හොඳම වැඩේ තමයි ඒ ගැන පරීක්ෂණයක් කරලා උත්තර දෙනවා කියල (අඩුම ගානේ බොරුවක් කිව්වත්, ටිකක් convincing විදියට කියන්න ඕනේ).
දැන් එමු උඹේ උත්තරේ නොගැලපීම. නිලමේ කාරයව නිදහස් කරපු එක ඇත්ත කියල දන්නවනේ. එකේ හංගන්න දෙයක් නෑ. හැබැයි මේ ගැන ආණ්ඩුවෙන් නිල පැහැදිලි කිරීමක් කරලා නෑ නේද (මම දන්නේ නෑ හරියටම). එතකොට උඹ එක පැහැදිලි කරන්න සුදුසු පුද්ගලයා නෙමෙයි නේද. ආණ්ඩුව පැහැදිලි කිරීම කරලා තියෙනවනම් උඹ එක මෙතන දැම්ම නම් එක කමක් නෑ. එතකොට උඹ දාපු එක පෙන්නේ රෙදි ඇපිල්ලිමක් වගේ. අනෙක උඹේ තර්ක අන්තිමයි. දරුණු මිනි මැරීමක් නෙමෙයි? මචෝ මගේ කටට වචන අවත් බොහොම ඉවසීමෙන් කියනවා උඹ මේ කිව්ව දෙයින් ආණ්ඩුවට අවැඩක් මිස support එකක් වෙන්නේ නෑ කියල. චෝදනාවක් එල්ල උනාම එකට ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා. එක උඹල එකෙක්ටවත් තේරෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ, පොඩි එකෙක්ගෙන් ඇහුවම "මෙතන තියෙන චොකලට් ටික ගත්තේ කවුද" කියල ඕනවට වඩා වේගෙන් උත්තර දෙන්න ගිහින් වැඩේ වන කරගන්නවා වගේ දෙයක් තමයි.
එළකිරි එකේ ඉලක්කය "දේශප්‍රේමයෙන් මත්වීම" නෙමෙයි නේ. එක නිසා dreezone දාපු පොස්ට් එක අදාල නැත්තේ නෑ. උඹ ජනාදිපති තුමාගේ හොඳ කිව්ව, dreezone නරකක් කිව්ව. මෙයාල කළු සුදු චරිත නෙමෙයි නේ. මිනිස්සු උඹ කියපු හොඳ එක්ක dreezone කියපු නරක ගලපලා බලයි. උඹට ප්‍රශ්නයක් තියෙන්න ඕන උඹ කියන දේවල්, අන්ධ භක්තියෙන් වමාරන වාක්‍ය නම් විතරයි. එහෙමනම් ජනාදිපති ගැන නරක ලියන එවුන්ට බැනල එලවපන්. අනෙක බොරුවක් කිව්වොත් එක පෙන්නලා දෙන්න පුළුවන්නේ.
අනෙක උඹල මොකෙක්ටව්ත් තේරෙන්නේ නෑ "ජනාදිපති සමාව" කියන එකේ තේරුම. එක ජනාධිපතිට තියන වරප්රසදකක් නෙමෙයි (මෙතන මම පාවිච්චි කරලා තියෙන වචනය හරිම එකද දන්නේ නෑ). උ. දා. ජනාධිපති රට වෙනුවෙන් කරන සේවයට එතුමාට ඉන්න නිල නිවාසයක් දීල තියෙනවා. තමන් කැමති අයට සමාව දෙන බලයත් ඒ ගොඩට දාන්න එපා. සමහර වෙලාවට නීතිය විසින් දෙන දඬුවම් override කරන්න අවශ්‍යයි රටේ උන්නතිය වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් ඒ තීන්දුව ගන්න බලය තමයි ජනදිපතිට තියෙන්නේ. එක කවුරුවත් හිතු මතේට පාවිච්චි කරන එක වැරදි.
windows8 පාඩම අදට අවසන්.
මොක උනත් අපේ රාජ්‍ය නයකයනේ. සුබ උපන්දිනයක්.![]()



bump
Jaya Wewa Janapathithumani




anith kattiya dana samahara reply umbata penne na ne![]()
hama magulama kiyawanna baha ban office eke inne





