yahoo mail ID ගොඩක් ඔන ද ???

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මෙන්න මෙකයි කතාව.අපි හිතමු කාටහරි email ID ගොඩක් ඔන උනා කියල.අන්න ඒ අයට තමයි මේක වටින්නෙ.:P:P:P
    මුලින්ම මේක download කරගන්න කො..:rofl::rofl:
    http://www.mediafire.com/?rvla7wlrbqqmk9m

    amoozesh.jpg


    01.ඔයලට email ID එකට දෙන details වැඩක් නැත්තන් කරන්න තියෙන්නෙ මේ screen shoot එකෙ තියන no 10 ,11 ,12 වලට tick කරල යට තියන no 14 click කරන්න.දැන් captcha tika fill කරල no 15 press කරන්න.no 17 කියන තැනින් account එකෙ විස්තර බලා ගන්න පුලුවන්.:D:D:D

    02.auto fill වෙන details වලට ඔයලා කැමති නැත්තන් හෝ user name & password දිග වැඩිනම් ඔයලට එව edit කරන්න උනත් පුලුවන්.

    03.ඔයල හදන email ID සේරම download කරපු folder එකෙ තියන Created.txt file එකෙ save වෙනවා.

    මොනව හරි ගැටලුවක් තියෙනව නම් අහන්න.වැඩක් උන වගෙ නම් පොඩි comment එකකුත් දලම යන්න.:D:D

     
    Last edited: