ලැප්ටොප් රම් එකක් ඔනා..

Mozilla

Well-known member
  • ලැප්ටොප් රම් එකක් ඔනා..

    Laptop-Ram.jpg


    මගේ ලැප් එකේ තියෙන්නේ 2GB රම් එකක් එක මදි වගේ දැන්.මට මගේ රම් එක Update කරගන්න ඕන 4GB හරි 8GB හරි වෙනකම් මට Price පොඩ්ඩක් කියනවද හොයලා.DDR3 533MHz speed eka.Lap eka dell ekak. meke danata thiyena ram eka ELPIDA kiyala Manufacture kenekge ewa mehe ganna thiyenawada?Kingston unath kamak na.mata podak hoyala kiyanna.thanx :rolleyes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හ්ම්ම්ම් :rolleyes::rolleyes::rolleyes: මම හිතුවෙ වයිට් රම්,රෙඩ් රම් වගේ ලැප් රම් කියන්නෙ රම් වර්ගයක් කියලා...

    ඔන්න Bump එකක් :D
     

    Mozilla

    Well-known member
  • හ්ම්ම්ම් :rolleyes::rolleyes::rolleyes: මම හිතුවෙ වයිට් රම්,රෙඩ් රම් වගේ ලැප් රම් කියන්නෙ රම් වර්ගයක් කියලා...

    ඔන්න Bump එකක් :D

    හරි හරි බං.මිනිස්සුන්ට වරදිනවා තමා.:angry:මං මේ සිංහල කොටන්න පටන් ගත්තේ ලගදි.:dull::D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    machan 533 mhz bus speed awe ddr1 or ddr 2 wala....ddr2 walat 533 speed ram hoya ganna amarui..


    mama danna widihata nam ddr3 ram speed awe 1033 bus speed wala idala udata...

    ane manda
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ELPIDIA is Japanese company. Very good brand. Most of their products used by other manufactures (Re Branded).