ලැප්ටොප් රම් එකක් ඔනා..
මගේ ලැප් එකේ තියෙන්නේ 2GB රම් එකක් එක මදි වගේ දැන්.මට මගේ රම් එක Update කරගන්න ඕන 4GB හරි 8GB හරි වෙනකම් මට Price පොඩ්ඩක් කියනවද හොයලා.DDR3 533MHz speed eka.Lap eka dell ekak. meke danata thiyena ram eka ELPIDA kiyala Manufacture kenekge ewa mehe ganna thiyenawada?Kingston unath kamak na.mata podak hoyala kiyanna.thanx

මං මේ සිංහල කොටන්න පටන් ගත්තේ ලගදි.