USA BANK ACCOUNTS $5

gonowqa

Member
Jul 8, 2010
202
29
0
අපි පේපල් එක ඇමිනුවාම, අපට අපේ පේපල් මුදල් විත්ඩ්‍රෝ කිරීමට හැකියාවක් තිබේද?
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපි පේපල් එක ඇමිනුවාම, අපට අපේ පේපල් මුදල් විත්ඩ්‍රෝ කිරීමට හැකියාවක් තිබේද?
    confirm karanne witarai puluwan:yes:
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    confirm karanne witarai puluwan:yes:

    මම නම් කැමති.. ගැටලුව කියන්නෙ මගෙ පේපල් ගිණුම සිමා වී අවසානයි.. එම නිසා මට ඔබට ඩොලර 5 දීමට මාර්ගයක් නැත්තා සේය. මම බැංකු අයපතක් සම්භන්ද කරන්නම්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම නම් කැමති.. ගැටලුව කියන්නෙ මගෙ පේපල් ගිණුම සිමා වී අවසානයි.. එම නිසා මට ඔබට ඩොලර 5 දීමට මාර්ගයක් නැත්තා සේය. මම බැංකු අයපතක් සම්භන්ද කරන්නම්
    hari hari mata salli epa ban. mam oyata free ekak dennam:D
    mata time eka denna account ekak open karanakm.
    mam oyata details PM karannem.... Weda nam Rep ekak dennako eka hodatama ati:yes:
     
    • Like
    Reactions: chanakamanjula

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    hari hari mata salli epa ban. mam oyata free ekak dennam:D
    mata time eka denna account ekak open karanakm.
    mam oyata details PM karannem.... Weda nam Rep ekak dennako eka hodatama ati:yes:

    ස්තූතියි මිත්‍රයා
     
    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    මම ඔබතුමා නොමිලේ ලබා දුන්න අංකය භාවිතා කලා.. එය ඉතාම හොදින් වැඩ කරනවා.. ස්තූතිය!! කිසියම් අයෙකුගෙ හිතේ කුහුලක් ඇත්තම මෙම ලියනය දැකීමෙන් එම කුහුල දුරුවේවා...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    dan oya bank account ekata money danne kohomada banz?oke full wisthareka explain ekak diyanko,apitath kiyawala hadenna :D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    issuda ban umbalata..mehema bank account open karann baha mey wage ratwal wala .. this is sum fake shit