ඩ්‍රැයිවර් හෙල්ප්... !!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩ්‍රැයිවර් හෙල්ප්... !!

    මේක මට හම්බවුනේ මම ටිකක් අමාරුවෙ වැටිලා ඉන්න වෙලාවක.. ෆෝමැට් කරපු pc එකක device drivers හොයාගන්න බැරුව ඉන්නකොට... සමහර වෙලාවට අපිට පරණ pc වල drivers හොයාගන්න ගියහම පුදුම ඩුකක් විඳින්න වෙනවා... ඒ වගේම ඒවාගෙ cd නැතිවුනහමත් එහෙමයි... ටිකක් විතර computer hardware දන්න කෙනෙක්ට පුලුවන් pc එක ගලවලා ඇතුල බලලා ඒකට අදාල device driver software හොයාගන්න.. ඒත් සමහර වෙලාවට එහෙම බැලුවත් හොයාගන්න බැරි වෙලාවල් තියෙනවා.. සමහර වෙලාවට ඒ විස්තර මැකිලා.. එහෙම නැත්නම් හරි විදිහට හොයාගන්න පුලුවන් විස්තරයක් ඒ device එකේ නෑ.. මේක ඒ වගේ දේවල් ව්අලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන එකක්... මේකන් අපිට device driver එක හොයාගන්න විතරක් න්එමෙයි.. ඒක download කරන්නත් පහසුකම් තියෙනවා.. ඒත් ඉතින් අපි පාවිච්චි කරන්නේ මේකේ free version එක නිසා download speed එක නම් ගොඩාක් අඩුයි. හොඳම දේ තමයි මේකෙන් driver එක හොයාගෙන google එකෙන් search පාරක් දාලා download කරගන්න එක.... :)

    ඔන්න එහෙනම් පල්ලෙහා screen shot එක්කම විස්තරේ තියෙනවා...

    මුල්ම screen එක මේක.. මෙතන තියෙන scan button එක clkick කරහම මෙයා ඔක්කොම device ටික scan කරනවා... ඒ වගේම අපේ තියෙන device drivers පරන නම් ඒවට updates ටිකත් මෙයා හොයාගන්නවා...

    mainscreennh.jpg



    ඔන්න scan වෙනවා...

    scanning.jpg



    දැන් තමයි වැදගත් ටික... මේ රතු පාටින් පෙන්නන්නේ අපිට හොයගන්න බැරි වුන.. එහෙම නැත්නම් තවම install කරපු නැති device ටික.. ඒ වගේම ලා තැඹිලි පාටින් තියෙන්නේ updates තියෙන device drivers ටික.. කැමති නම් මේවාත් update කරගන්න පුලුවන්.. ඒත් මේකේ update speed එක ගොඩාක් අඩු නිසා ඒවා කරන්න ඕනේ නෑ මම හිතන්නේ..


    resulteh.jpg



    මෙතනින් තමන්ට ඕනේ device තෝරගෙන get drivers ගියහම මේ පහල තියෙන screen එක එනවා... ඒකෙන් අපිට පුලුවන් කැමති ඒවා ටික download කරගන්න.. ඒහෙම නැත්න්ම් මේකෙන් බලාගෙන ඒවා වෙනම download කරගන්න පුලුවන්... :):):)

    downloaddriverd.jpg


    මෙන්න මෙතනින් බාගන්න... :P
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    වටින දෙයක් මචන්!බලමු ට්‍රය් කරලා!
    මෙන්න මගෙන් +රෙප්!
     
    • Like
    Reactions: breakneck001

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    wow meka nam niyamai...............api hama kenekma me wage welawal walata hira wenawa thamai...........good thread.........thanks Malkavi aiye.......rep+++
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    බොහෝම ස්තූතියි යාළුවා
    වටින දෙයක් හොයල දුන්නට
    රෙප්2+
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    wow meka nam niyamai...............api hama kenekma me wage welawal walata hira wenawa thamai...........good thread.........thanks Malkavi aiye.......rep+++

    ඒක තමයි... ඒ වෙලාවට මේක නම් නියමයි.. තෑන්ක්ස් මල්ලි.. :):):)

    Useful Thread :D ;)
    +5 Rep!

    thanks machan.. :)

    බොහෝම ස්තූතියි යාළුවා
    වටින දෙයක් හොයල දුන්නට
    රෙප්2+

    ස්තූතියි යාලුවා... :):)

    ela ela, try karala balamu

    thanks machan... try karala balanna.. mama oka test kara.. :)

    thanks man :)

    welcome machan... :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,776
    1
    15,434
    113
    Maru machan....
    meke driver scan karala driver download karanna giyama money illanne ehema naa ne???

    :)