ඩ්රැයිවර් හෙල්ප්... !!
මෙතනින් තමන්ට ඕනේ device තෝරගෙන get drivers ගියහම මේ පහල තියෙන screen එක එනවා... ඒකෙන් අපිට පුලුවන් කැමති ඒවා ටික download කරගන්න.. ඒහෙම නැත්න්ම් මේකෙන් බලාගෙන ඒවා වෙනම download කරගන්න පුලුවන්...

මේක මට හම්බවුනේ මම ටිකක් අමාරුවෙ වැටිලා ඉන්න වෙලාවක.. ෆෝමැට් කරපු pc එකක device drivers හොයාගන්න බැරුව ඉන්නකොට... සමහර වෙලාවට අපිට පරණ pc වල drivers හොයාගන්න ගියහම පුදුම ඩුකක් විඳින්න වෙනවා... ඒ වගේම ඒවාගෙ cd නැතිවුනහමත් එහෙමයි... ටිකක් විතර computer hardware දන්න කෙනෙක්ට පුලුවන් pc එක ගලවලා ඇතුල බලලා ඒකට අදාල device driver software හොයාගන්න.. ඒත් සමහර වෙලාවට එහෙම බැලුවත් හොයාගන්න බැරි වෙලාවල් තියෙනවා.. සමහර වෙලාවට ඒ විස්තර මැකිලා.. එහෙම නැත්නම් හරි විදිහට හොයාගන්න පුලුවන් විස්තරයක් ඒ device එකේ නෑ.. මේක ඒ වගේ දේවල් ව්අලට ගොඩාක් ප්රයෝජනවත් වෙන එකක්... මේකන් අපිට device driver එක හොයාගන්න විතරක් න්එමෙයි.. ඒක download කරන්නත් පහසුකම් තියෙනවා.. ඒත් ඉතින් අපි පාවිච්චි කරන්නේ මේකේ free version එක නිසා download speed එක නම් ගොඩාක් අඩුයි. හොඳම දේ තමයි මේකෙන් driver එක හොයාගෙන google එකෙන් search පාරක් දාලා download කරගන්න එක.... 
ඔන්න එහෙනම් පල්ලෙහා screen shot එක්කම විස්තරේ තියෙනවා...
මුල්ම screen එක මේක.. මෙතන තියෙන scan button එක clkick කරහම මෙයා ඔක්කොම device ටික scan කරනවා... ඒ වගේම අපේ තියෙන device drivers පරන නම් ඒවට updates ටිකත් මෙයා හොයාගන්නවා...
ඔන්න scan වෙනවා...
දැන් තමයි වැදගත් ටික... මේ රතු පාටින් පෙන්නන්නේ අපිට හොයගන්න බැරි වුන.. එහෙම නැත්නම් තවම install කරපු නැති device ටික.. ඒ වගේම ලා තැඹිලි පාටින් තියෙන්නේ updates තියෙන device drivers ටික.. කැමති නම් මේවාත් update කරගන්න පුලුවන්.. ඒත් මේකේ update speed එක ගොඩාක් අඩු නිසා ඒවා කරන්න ඕනේ නෑ මම හිතන්නේ..

ඔන්න එහෙනම් පල්ලෙහා screen shot එක්කම විස්තරේ තියෙනවා...
මුල්ම screen එක මේක.. මෙතන තියෙන scan button එක clkick කරහම මෙයා ඔක්කොම device ටික scan කරනවා... ඒ වගේම අපේ තියෙන device drivers පරන නම් ඒවට updates ටිකත් මෙයා හොයාගන්නවා...
ඔන්න scan වෙනවා...
දැන් තමයි වැදගත් ටික... මේ රතු පාටින් පෙන්නන්නේ අපිට හොයගන්න බැරි වුන.. එහෙම නැත්නම් තවම install කරපු නැති device ටික.. ඒ වගේම ලා තැඹිලි පාටින් තියෙන්නේ updates තියෙන device drivers ටික.. කැමති නම් මේවාත් update කරගන්න පුලුවන්.. ඒත් මේකේ update speed එක ගොඩාක් අඩු නිසා ඒවා කරන්න ඕනේ නෑ මම හිතන්නේ..
මෙතනින් තමන්ට ඕනේ device තෝරගෙන get drivers ගියහම මේ පහල තියෙන screen එක එනවා... ඒකෙන් අපිට පුලුවන් කැමති ඒවා ටික download කරගන්න.. ඒහෙම නැත්න්ම් මේකෙන් බලාගෙන ඒවා වෙනම download කරගන්න පුලුවන්...

මෙන්න මෙතනින් බාගන්න...