Train Journey To Pattipola

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
:lol::lol::lol:
ඒක තමා ආතල් සිද්ධිය. ඇවිත් කියනවා "පෙරේරා අයියේ මට ස්කයිප් එකේ එපා කියන විදියට ඔළුව වැනුවාලු. "
පට්ටම ආතල් එකක් ගත්තෙ ඒකෙන් ඊට පස්සෙ අපේ එවුන් නිදාගත්තෙත් නැහනෙ:lol::lol:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes:
    ඔව් ඔව් අර චාමිකයා කතා කර කර හිටපු පොඩි එකත් ඒකට ලිනෙ එක දාලනේ:lol::lol:

    ඌ චාමිකයාට කියලා ඒකත්. :lol::lol::lol:
    පට්ට ආතල් බං ට්‍රිප නම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් අර දොරට වෙලා නිකන් හිටියානේ නේද?:rolleyes:

    මට ඉස්සරහින් හිටියේ මොකාද දන්නේ නෑ.

    කවුද ටොම් කෘස්ස්:lol::lol:

    නෑ නෑ. පොඩි සීසර්.

    පට්ටම ආතල් එකක් ගත්තෙ ඒකෙන් ඊට පස්සෙ අපේ එවුන් නිදාගත්තෙත් නැහනෙ:lol::lol:

    උඹයි මමයි නිදිය ගත්තාට අපේ සීට් එකේ අනිත් එකෙක්වත් නිදියගෙන නෑ බං බලනකොට. ඔක්කොම හලාගෙන ගිහින් තියෙන්නේ. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ela....ela............

    Thanks

    හැමදාමත් වගේ තවත් හොඳ සංචාරයක්.

    I must spread some reputations around before giving it to you again

    ස්තුතියි යාළුවා

    hemadaamath wage maxaa post ekak ..... perera ayye...
    ;)

    Thanks Bro!

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "මට මොකො කියන්නේ උඹ මොකද ඒ කෙල්ලත් එක්ක මෙතන කරන්නේ අනික ඒ කෙල්ල උඹට වඩා වැඩිමල්නේ ":lol::lol::lol:

    කතාවේ ඉතුරු ටිකේ හැටියට අපේ නළුවාව ගාල්ල බස් ස්ටෑන්ඩ් එක අස්සට එක්කගෙන යනවා. නාඳුනන 03 දෙනෙක් විසින්. අපේ නළුවාත් සයිකලේ තල්ලු කරගෙන යනවා.
    " මේක නවත්තනවාද නැද්ද උඹ? " නළුවාගේ කමිසයෙන් එකෙක් අල්ලගන්නවා. අපේ නළුවා දැන් ඉන්නේ කමිසෙන් ඉස්සිලා.

    ඊට පස්සේ ඩයල් එකක් බස් ස්ටෑන්ඩ් එක පැත්තේන් ඇවිදගෙන එනවා නළුවාට පේනවා.
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    කතාවේ ඉතුරු ටිකේ හැටියට අපේ නළුවාව ගාල්ල බස් ස්ටෑන්ඩ් එක අස්සට එක්කගෙන යනවා. නාඳුනන 03 දෙනෙක් විසින්. අපේ නළුවාත් සයිකලේ තල්ලු කරගෙන යනවා.
    " මේක නවත්තනවාද නැද්ද උඹ? " නළුවාගේ කමිසයෙන් එකෙක් අල්ලගන්නවා. අපේ නළුවා දැන් ඉන්නේ කමිසෙන් ඉස්සිලා.

    ඊට පස්සේ ඩයල් එකක් බස් ස්ටෑන්ඩ් එක පැත්තේන් ඇවිදගෙන එනවා නළුවාට පේනවා.
    ඒයි ඒයි මොකද ඔය එතකොට අර ශර්ට් එකෙන් අල්ලන් වටවෙලා හිටපු කට්ටිය අර අල්ලන් හිටපු පොරව ඇතෑරලා ආහ්හ් මේ සීසර් අයියනෙ කියලා කතා කරනවා:lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒයි ඒයි මොකද ඔය එතකොට අර ශර්ට් එකෙන් අල්ලන් වටවෙලා හිටපු කට්ටිය අර අල්ලන් හිටපු පොරව ඇතෑරලා ආහ්හ් මේ සීසර් අයියනෙ කියලා කතා කරනවා:lol::lol::lol:

    අපි ගිහින් එන්නම් සීසර් අයියා කියලා කට්ටිය අපේ නළුවා අත ඇරලා යන්න යනවා. අපේ කළුවා හිටි විදියමයි. සීසර් නළුවා ගාවට එනවා. :lol::lol::lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අපි ගිහින් එන්නම් සීසර් අයියා කියලා කට්ටිය අපේ නළුවා අත ඇරලා යන්න යනවා. අපේ කළුවා හිටි විදියමයි. සීසර් නළුවා ගාවට එනවා. :lol::lol::lol:
    මොකද්ද බන් උනෙ අහනවා:lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි අපේ එවුන් පෑන් හොයද්දි ඌ මූට කියලා තියෙන්නෙ:lol:

    ඔව් ඔව් කට්ටිය මූවත් මතක් කරානේ:D

    අපේ එක සාමාජිකයෙක් ඉස්කෝලෙ ළමයි පස්සේ යනවා පෑන් හොයන්න. :lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area

    මට ඉස්සරහින් හිටියේ මොකාද දන්නේ නෑ.

    ඔන්න මමනම් නෙවෙයි:rolleyes:

    නෑ නෑ. පොඩි සීසර්.
    ඔව් ඔව් දැන්නේ ඒක මතක් උනේ:lol:

    උඹයි මමයි නිදිය ගත්තාට අපේ සීට් එකේ අනිත් එකෙක්වත් නිදියගෙන නෑ බං බලනකොට. ඔක්කොම හලාගෙන ගිහින් තියෙන්නේ. :P
    අර කලින්ම නිදි මතයි කියලා ආපු පොර තමා නිදාගෙන නැත්තෙම :lol::lol: