මගේ වසන්තය... ගිමන් කල හිරු රැසින් අසරණව වියලිලා සිනිදු මල් පෙති පාට මැලවිලා විසිරිලා වසන්තය තාම නෑ කියනු මැන ඔබ කොහෙද ආ විගස මා වෙතට වෙමි හනික ඔබගේම නොදෙමි ඉඩ කිසි දිනෙක මා හැර දමා යන්න ,,,,,