බුදු සමිඳුට ඇයි මේ ගැරහුම්..??

මට උඹේ ටොක් එක වැටහුනේ නෑ.............

ඒවගේ ඒවා තේරෙන්න උඹ තවම පොඩි වැඩී.;)
මම කිවුවෙ මේවගේ දේවල් කරන අය කරන ඒ දේවල් හරියට තමන්ගේම නිර්වත වහගන්න කරන නිශ්පල උත්සාහයක් වගෙයි කියල.
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තොත්තබබා;8850168 said:
    ඒවගේ ඒවා තේරෙන්න උඹ තවම පොඩි වැඩී.
    මම කිවුවෙ මේවගේ දේවල් කරන අය කරන ඒ දේවල් හරියට තමන්ගේම නිර්වත වහගන්න කරන නිශ්පල උත්සාහයක් වගෙයි කියල.

    ඒක මිසක්............ මට වැටහුනේ උඹත් මූලධර්ම වාදියෙක් වගේ.......
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    සත්ය පිලිගන්න බැරි තිරිසනුන්ෙග් වැඩ යලුවා ඔය.. ඔය කිසිම ෙදයකින් බුදු දහමටවත් අපෙග් බුදු රජුන්ටත් වරදක් සිදුවන්ෙන් නැ.. ෙවන්ෙන් ෙමි තිරිසනුන් සදකාලික නිරය්න් වල දුක් විදින එක.. ෙමාකද බුදු දහම බෙලන් කාෙගවත් ඇෙග් අලවන ආගමක් ෙනාව.. ෙමිවට විපාක අපිට දැන් අහන්න දකින්න ලැෙවනව වෙග් ෙමාවුන්ටත් ෙමිවට විපාක අනිවරෙය්න් විදින්නට සිදුෙවනවා...

    ස්තුතියි දැනුවත් කරාට යලු...
    hariyata hari machan :yes:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ජාතියක් ජන්මයක් නැතිව අනුන්ගේ ආගම් විනාශ කරන්න සිදු කරන අපරාධ!
    ආගමක් හරියට නොදන්නා ජාතියක්!
    :growl::growl::growl::growl::growl::growl:
    ස්තුතියි දැනුවත් කලාට!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බුදු දහම ලෝකෙ යමක් කමක් තේරෙන උගත් මිනිස්සු දැන් ටික රික වැලඳ ගන්න පටන් අරන්... සමහර අයට මේවා ඉවසන්න බෑ.. ඒක නිසා ඔහොම දේවල් කරනවා.. කොහොමත් ඕවා කරන ගොඩක් අයට හරි හමන් ආගමක් නෑ.. මොන ආගමක වුනත් එක න්ඉයම විදිහට තේරුම් අරන් අදහන පුද්ගලයෝ ඔහොම කරන්නේ නෑ.. ඕව කරා කියලා බුදු දහම බොරු කරන්නවත්.. බුදු රජාණන්ට පහර ගහන්නවත් බෑ.. :)
     
    kingdewi

    Well-known member
  • අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
    අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
    දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ

    ඕක තමයි කියන්න තියෙන්නෙ..මොකද බුදු සමිඳුට ගරහන්න ගරහන්න..තවත් බැබලෙනව!
     
    • Like
    Reactions: Djwathila

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    බුදු දහම ලෝකෙ යමක් කමක් තේරෙන උගත් මිනිස්සු දැන් ටික රික වැලඳ ගන්න පටන් අරන්... සමහර අයට මේවා ඉවසන්න බෑ.. ඒක නිසා ඔහොම දේවල් කරනවා.. කොහොමත් ඕවා කරන ගොඩක් අයට හරි හමන් ආගමක් නෑ.. මොන ආගමක වුනත් එක න්ඉයම විදිහට තේරුම් අරන් අදහන පුද්ගලයෝ ඔහොම කරන්නේ නෑ.. ඕව කරා කියලා බුදු දහම බොරු කරන්නවත්.. බුදු රජාණන්ට පහර ගහන්නවත් බෑ.. :)

    Machan mama Migaarata Deepu reply eka poddak balapan... :)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
    අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
    දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ

    ඕක තමයි කියන්න තියෙන්නෙ..මොකද බුදු සමිඳුට ගරහන්න ගරහන්න..තවත් බැබලෙනව!

    එලකිරි කොල්ල........... උඹටත් මාර එව්ව මතක් වෙන්නෙ.......... රෙප්
     
    • Like
    Reactions: kingdewi

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මුන්ට හෙන ගහන්න ඕනේ බන් ඔය කරන වැඩවලට
    කාලකන්නි ***පුතාල