මාර-කේස්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Owa monawada ban... Api 12 inna kale wechcha deyak me.
    Ape panthiwala wathura bonda wenama basket thiyala thiyenawa panthiye wedawalata badawak nowee wathura bonda (naththan ithin api winadi 5n 5ta wathura bonda yanawane - dannawane wathura beepuwama aye winadi 5n 5ta PIPPI karanda yandath onane) ithin ohoma thibba basket ekakata (ganu lamung paththe thibba eka) ape panthiye hitapu bohoma sucharitha sisuwek sulu diya paha karala (dannawane a kiyanne Choo karala EEEKKKK) kohoma hari kello 2k 3k beela wede mattu. Appatasiri principle dakwa wede giya.

    Onna ithin ekekwath kiyanne na me charter wede keruwe kawda kiyala (Habai ithin principle mole pawichichi karala dethundenekuta hondata sangraha keruwanam nikamm danaganda thibba :P) Anthimata principleta mala panala ara bucket eke ithuru Pirisindu Paneeya Jalaya panthiye pirimi lamai 22nna athara sama samawa beda deela loku danamaya pinkamak karagaththa....

    Shik mathak weddith kata lunu raha wenawa :D :D :P

    Tikak digai eth (LUNU) rahai...
    හපෝයි................. ඔව්වනම් මොනවද, උඹල දැන් ලුනු වලවල් වල බැහැගෙන ලෙවකන්නෙ:rolleyes::rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපි මැච් එකකට ගියා.ගිහින් රෑ නැවතුනේ ඈ ස්කෝලෙ.රෑට නැවතුනාම දන්නවනේ:P:P
    ගැහුවා නස් වෙන්න අපි හිටියෙ තැනට ට්කක් එහයින් අපේ සර් නැවතිල හිටියෙ.මීට කලිනුත් ඕව කරල් තිබ්බ හින්දා අග්ප්ට් එච්චර ගානක් තිබ්බෙ නෑ.
    ටිකක් වෙලා ගියාම ආවනෙ සර් කාරයා මූ ඇවිත් දොර කඩන්න හදනවා.අනිතිමට බඩු ඔක්කොම මාට්ටු.කට්ටිය දණ ගහගෙන සමාව ඉල්ලනවා.
    කොහොම හරි හා හා දැන් නිදා ගන්නවලා කියලා මෑන් යන්න හදල ඉතුරු වෙල තියෙන බඩු ටික විසි කරන්න කිව්වා.හොදම වැඩේ එකෙක් විසි කරන්න යන ගමන් ඒ ටිකත් ගහලා:rofl::rofl:
    පහුවෙනිදා මෑන් කොහොමහරි ශේප් වුනා.ඒ හින්දා ඒ වැඩේ තාම දන්නෙ අපියි පොරයි විතරයි.
    බේබද්දො නේද බං...........:rolleyes::rolleyes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අපි මැච් එකකට ගියා.ගිහින් රෑ නැවතුනේ ඈ ස්කෝලෙ.රෑට නැවතුනාම දන්නවනේ:P:P
    ගැහුවා නස් වෙන්න අපි හිටියෙ තැනට ට්කක් එහයින් අපේ සර් නැවතිල හිටියෙ.මීට කලිනුත් ඕව කරල් තිබ්බ හින්දා අග්ප්ට් එච්චර ගානක් තිබ්බෙ නෑ.
    ටිකක් වෙලා ගියාම ආවනෙ සර් කාරයා මූ ඇවිත් දොර කඩන්න හදනවා.අනිතිමට බඩු ඔක්කොම මාට්ටු.කට්ටිය දණ ගහගෙන සමාව ඉල්ලනවා.
    කොහොම හරි හා හා දැන් නිදා ගන්නවලා කියලා මෑන් යන්න හදල ඉතුරු වෙල තියෙන බඩු ටික විසි කරන්න කිව්වා.හොදම වැඩේ එකෙක් විසි කරන්න යන ගමන් ඒ ටිකත් ගහලා:rofl::rofl:
    පහුවෙනිදා මෑන් කොහොමහරි ශේප් වුනා.ඒ හින්දා ඒ වැඩේ තාම දන්නෙ අපියි පොරයි විතරයි.
    හක හක ෆට්ට මචන්,,, :lol::lol: :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ ඉස්කෝ‍ලෙ හිටිය සර් කෙනෙක් මාර වසයි දෙනව ඉතිං බස්ස නිල්වෙන්න අපි මිනිහට කියන්නෙ කොච්චියා.... කියල ඒ තරම් සැරයි.... හැබැයි පොර අපේ ගෙවල් ලග මාත් එක්ක ෂේප්.... කොහෙම හරි දවසක් අපිට අල්ලපු පංතියේ පොර උගන්වද්දි අපේ පංතියේ එවුන් කෑ ගහල පොරට මල පැනල ඔක්කොටම කතා කලා පෝලිමේ වරෙල්ල කීව ...... දැන් ඉතිං කට්ටිය දන්නව පස්සවල් ඉවරයි කියල....

    මම දන්නව පොර මට ගහන්නෙ නෑ කියල මම කොල්ලන්ට කීව... බයවෙන්න එපා බං... මම ඉස්සරලම යන්නම් එතකොට වැඩේ ෂේප් අවවාද කරල මුදා හරියි කියල.... මම ඉස්සර උනා......

    ලගට ගියගමන් මේක කෙලියෙ නැතැයි මගෙ පස්සට වේවැල් පාර 3 ක්ම...... මට හිතාගන්න බැරි උනා... පඩි ටෝක් දීල ගිහින් මට කොල්ලන්ගෙ මූන බලන්නත් ලැජ්ජයි...........
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    පාසල් වියේ අමතක නොවන සිදුවීම්.............

    ඔයාලටත් ඇති ස්කෝලෙදි සිද්ධ උන රසබර සිදුවීම්......... වෙලාවක් තියෙන වෙලාවක කෙටියෙන් මේකෙ දාලයන්න

    මේක මම ස්කොලෙ යද්දි සිද්ධ උන අකරතැබ්බක්.........දන්නවනෙ ඉතිං වතිලට වෙන සීන්
    අපි යන්නෙ ස්කුල් බස් එකේ සීටීබී එකක්..... අතර මග තියෙනව වෙල් යායක්...
    දවසක් බස් එක ඔය වෙල්යාය මැදින් යද්දි.... අපි පුට් බෝඩ් එකේ හිටියෙ.... මම දැක්ක ඈතින් පාර පැත්තට මී හරකෙක් පස්සෙ තවත් හරකෙක් පන්නන් එනව... මූ පන එපෝ කියල දුවන් එනව...

    මෙන්න බො‍ලේ මේක දුවගෙන ඇවිත් ගොඩ උනේ නැතැයි බස් එකට..... පන්න් ආපු හරක අන්ද මන්ද වෙලා බලං ඉන්නව.....

    බස් එකේ හිටපු එවුන් බෙරිහන් දෙනව බයට... බස් එක නැවැත්තුවා හරක ඒ ස්ටෑන්ඩ් එකෙන් බැහැල යන්න ගියා අපි අයෙත් ස්කොලෙ ගියා...........
    ---- ජෝක් නෙමේ සිරා සීන් එක-----

    boru kiyanna apa
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මේක අපි 9 වසරේ ඉන්නකොට 12 වසරේ අයියලා 4 දෙනෙකුට වෙච්ච සීන් එකක්. අපේ school එකේ කෙසෙල් ගස් හුගක් තියෙනවා. අරුන් ටික බාගෙට හැදීච්ච කෙසෙල් කැනක්‌ කපලා. ඕක ප්‍රින්සිපල්ට අහු වුණා. මුන්ට 4 දෙනාට කෙසෙල් කැනම කැවූවානෙ අමුවෙන්. :oo::P

    hapoye, :rofl: arun okoma kavada:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාසල් වියේ අමතක නොවන සිදුවීම්.............

    ඔයාලටත් ඇති ස්කෝලෙදි සිද්ධ උන රසබර සිදුවීම්......... වෙලාවක් තියෙන වෙලාවක කෙටියෙන් මේකෙ දාලයන්න

    මේක මම ස්කොලෙ යද්දි සිද්ධ උන අකරතැබ්බක්.........දන්නවනෙ ඉතිං වතිලට වෙන සීන්
    අපි යන්නෙ ස්කුල් බස් එකේ සීටීබී එකක්..... අතර මග තියෙනව වෙල් යායක්...
    දවසක් බස් එක ඔය වෙල්යාය මැදින් යද්දි.... අපි පුට් බෝඩ් එකේ හිටියෙ.... මම දැක්ක ඈතින් පාර පැත්තට මී හරකෙක් පස්සෙ තවත් හරකෙක් පන්නන් එනව... මූ පන එපෝ කියල දුවන් එනව...

    මෙන්න බො‍ලේ මේක දුවගෙන ඇවිත් ගොඩ උනේ නැතැයි බස් එකට..... පන්න් ආපු හරක අන්ද මන්ද වෙලා බලං ඉන්නව.....

    බස් එකේ හිටපු එවුන් බෙරිහන් දෙනව බයට... බස් එක නැවැත්තුවා හරක ඒ ස්ටෑන්ඩ් එකෙන් බැහැල යන්න ගියා අපි අයෙත් ස්කොලෙ ගියා...........
    ---- ජෝක් නෙමේ සිරා සීන් එක-----

    නිකන් ගජ බින්න ඇද බාන්න එපා බන් මේ වහින වෙලාවේ !! උඹව හොඳා ගජබින්නාලංකාරය ලියන්න !! :lol::lol::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Owa monawada ban... Api 12 inna kale wechcha deyak me.
    Ape panthiwala wathura bonda wenama basket thiyala thiyenawa panthiye wedawalata badawak nowee wathura bonda (naththan ithin api winadi 5n 5ta wathura bonda yanawane - dannawane wathura beepuwama aye winadi 5n 5ta PIPPI karanda yandath onane) ithin ohoma thibba basket ekakata (ganu lamung paththe thibba eka) ape panthiye hitapu bohoma sucharitha sisuwek sulu diya paha karala (dannawane a kiyanne Choo karala EEEKKKK) kohoma hari kello 2k 3k beela wede mattu. Appatasiri principle dakwa wede giya.

    Onna ithin ekekwath kiyanne na me charter wede keruwe kawda kiyala (Habai ithin principle mole pawichichi karala dethundenekuta hondata sangraha keruwanam nikamm danaganda thibba :P) Anthimata principleta mala panala ara bucket eke ithuru Pirisindu Paneeya Jalaya panthiye pirimi lamai 22nna athara sama samawa beda deela loku danamaya pinkamak karagaththa....

    Shik mathak weddith kata lunu raha wenawa :D :D :P

    Tikak digai eth (LUNU) rahai...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: Mekanam patta aathal :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපේ ඉස්කෝ‍ලෙ හිටිය සර් කෙනෙක් මාර වසයි දෙනව ඉතිං බස්ස නිල්වෙන්න අපි මිනිහට කියන්නෙ කොච්චියා.... කියල ඒ තරම් සැරයි.... හැබැයි පොර අපේ ගෙවල් ලග මාත් එක්ක ෂේප්.... කොහෙම හරි දවසක් අපිට අල්ලපු පංතියේ පොර උගන්වද්දි අපේ පංතියේ එවුන් කෑ ගහල පොරට මල පැනල ඔක්කොටම කතා කලා පෝලිමේ වරෙල්ල කීව ...... දැන් ඉතිං කට්ටිය දන්නව පස්සවල් ඉවරයි කියල....

    මම දන්නව පොර මට ගහන්නෙ නෑ කියල මම කොල්ලන්ට කීව... බයවෙන්න එපා බං... මම ඉස්සරලම යන්නම් එතකොට වැඩේ ෂේප් අවවාද කරල මුදා හරියි කියල.... මම ඉස්සර උනා......

    ලගට ගියගමන් මේක කෙලියෙ නැතැයි මගෙ පස්සට වේවැල් පාර 3 ක්ම...... මට හිතාගන්න බැරි උනා... පඩි ටෝක් දීල ගිහින් මට කොල්ලන්ගෙ මූන බලන්නත් ලැජ්ජයි...........
    :lol: :lol: :lol:
     
    ආ බන් උඹ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියෙනවද ? :eek::rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නිකන් ගජ බින්න ඇද බාන්න එපා බන් මේ වහින වෙලාවේ !! උඹව හොඳා ගජබින්නාලංකාරය ලියන්න !! :lol::lol::rofl:
    පච නෙමේ බං..... උඹල ස්කෝලෙ යන කා‍ලෙ කොහෙද බස්.... උඹල ගියේ බක්කි කරත්තෙනෙ නේද...........:lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පච නෙමේ බං..... උඹල ස්කෝලෙ යන කා‍ලෙ කොහෙද බස්.... උඹල ගියේ බක්කි කරත්තෙනෙ නේද...........:lol::lol::lol:

    ඔව් ඔව් කරත්තේ හිටපු ගොනා උඹනේ ? :lol::P