28-30
මේකයි මචන්ලා. කෙල්ලෙක්ට වගේ නෙවෙයි, කොල්ලෙක්ට බඳින්න අවම වයස එච්චර ගැටලුවක් නෑ. ජීව විද්යාත්මකව වුනත් ගැහැනියක් ගේ දරුවන් ලැබීමේ හැකියාව කල් යද්දී නැතිවුනත් පිරිමියෙකුගේ ලිංගික හැකියාව නැති වෙන්නේ නෑ. නමුත් සමාජය පැත්තෙන් ගත්තහම නම් ඒ නිර්නායක අදාල වෙන්නේ නෑ. කොහොම නමුත් වයස 35 ක් වුනත් කමක් නෑ කියලයි මම හිතන්නේ. දැන් කාලෙයේ හැටියට පිරිමියෙකුට යම් ආර්ථික ස්ථාවරත්වයක් ලබාගන්න ගොඩක් කල් යනවා. ඒක නිසා පිරිමියෙක්ගේ විවාහය ප්රමාද වෙන එක සාමන්ය දෙයක්.
aiyo ehenam mama den parakkui..
28 OK.. 30th OK.. but 29 hoda neelu..
mata den 28i... heta anidda 29 labanawa... ita passe 30 wenakamma badinna epalu..29 napurui lu..(Jothishaya)
