kollekge kasada badinna oni hodama kale mokakda??

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකයි මචන්ලා. කෙල්ලෙක්ට වගේ නෙවෙයි, කොල්ලෙක්ට බඳින්න අවම වයස එච්චර ගැටලුවක් නෑ. ජීව විද්යාත්මකව වුනත් ගැහැනියක් ගේ දරුවන් ලැබීමේ හැකියාව කල් යද්දී නැතිවුනත් පිරිමියෙකුගේ ලිංගික හැකියාව නැති වෙන්නේ නෑ. නමුත් සමාජය පැත්තෙන් ගත්තහම නම් ඒ නිර්නායක අදාල වෙන්නේ නෑ. කොහොම නමුත් වයස 35 ක් වුනත් කමක් නෑ කියලයි මම හිතන්නේ. දැන් කාලෙයේ හැටියට පිරිමියෙකුට යම් ආර්ථික ස්ථාවරත්වයක් ලබාගන්න ගොඩක් කල් යනවා. ඒක නිසා පිරිමියෙක්ගේ විවාහය ප්‍රමාද වෙන එක සාමන්ය දෙයක්.
     
    • Like
    Reactions: Kumara456

    minmax

    Junior member
  • මේකයි මචන්ලා. කෙල්ලෙක්ට වගේ නෙවෙයි, කොල්ලෙක්ට බඳින්න අවම වයස එච්චර ගැටලුවක් නෑ. ජීව විද්යාත්මකව වුනත් ගැහැනියක් ගේ දරුවන් ලැබීමේ හැකියාව කල් යද්දී නැතිවුනත් පිරිමියෙකුගේ ලිංගික හැකියාව නැති වෙන්නේ නෑ. නමුත් සමාජය පැත්තෙන් ගත්තහම නම් ඒ නිර්නායක අදාල වෙන්නේ නෑ. කොහොම නමුත් වයස 35 ක් වුනත් කමක් නෑ කියලයි මම හිතන්නේ. දැන් කාලෙයේ හැටියට පිරිමියෙකුට යම් ආර්ථික ස්ථාවරත්වයක් ලබාගන්න ගොඩක් කල් යනවා. ඒක නිසා පිරිමියෙක්ගේ විවාහය ප්‍රමාද වෙන එක සාමන්ය දෙයක්.

    ela machn.. sirama kathawa...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    badinnanam wayasa awulak naa...eth lamai hadanne one nam 35k wat wena kan inna one kiyana eka mage idia eka..no age limit for sex (dnt have to marry)
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    වයස කීයද කියන එකට වඩා තමන්ට රස්සාවක් තියෙනවද, ආර්ථිකව හොද තත්වෙක ඉන්නවද, පවුලක් නඩත්තු කරන්න පුලුවන්ද, වගකීම් දරන්න පුලුවන්ද, දෙන්න අතර අවබෝධය මොන වගේද කියන ඒව තමයි බලන්න ඕනෙ
    අද කාලෙ හැටියට ගොඩක්විට 25-30
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    eth mata namm asaa 18 marry karanda bang ..

    mang india giyaa welave ehey kattiya ahanwa oya thama badala nadda kiyala
    lajjath ekka awurudu 15 - 16 unta lamainuth inwaa ehey patta