මාර-කේස්

BLACK CREEK

Banned
Oct 4, 2009
471
5
0
Mystic Falls...
ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.
:rofl::rofl:

:lol::lol:

අර බණ්ඩාගේ class එකේ හිටිය කෑල්ල නේද? "ලක්ෂී" Maths කරපු උබල Commerce class එකට ආවේත් ඕක බලන්නනේ.. :P :P
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    :lol::lol:

    අර බණ්ඩාගේ class එකේ හිටිය කෑල්ල නේද? "ලක්ෂී" Maths කරපු උබල Commerce class එකට ආවේත් ඕක බලන්නනේ.. :P :P

    චා චා බන් ඕව ඔහොම ප්‍රසිද්දියේ කියනවද..
    කෝ උඹට උන සීන් මොකුත් කියන්නේ නැද්ද.. අර මරදානේ station එකේ සීන් එක, ආනන්ද බාලිකාවේ සීන් එක. :rofl::rofl:
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    මේක නම් එච්චරම ලොකු කතාවක් නෙවෙයි...අපේ ඉස්කෝලේ පිනාට කිව්වේ බා... කියලා,ඒක ඈහුනොත් පිනා ගෝටයිම්බරයා වගේ වටෙටම නෙලනවා, පොරගේ පුතත් හිටියේ අපේ ඉස්කොලෙම තමා, ඉතින් අපි පීරියඩ් එහෙම කට් කරන්නේ නෑනේ ඒ දවස්වල...කොහොම හරි දෑන් පිනා එනවා කියලා කස්ටියක්ම දුවන්වා මෑර්තන් 1 ඉස්කොලේ වටේම, දුවලා දුවලා එක තෑනකදී කස්ටියම නෑවතිලා එකෙක්ට කිව්වා පිනා එනවද අහපන් කියලා කාගෙන් හරි.ඒ යකා අලුතෙන් උසස් පෙලට ඉස්කෝලෙට ආපු එකෙක් ඉතින් අරු ඔලුව දාලා ලගින්ම ආපු පොරක්ගෙන් අහුවා මචන් බා.... එනවද කියලා, මල කෙලි 7 යි මූ එහෙම අහලා තියෙන්නේ පිනාගේ පුතාගෙන්... හින මෑරෙන්න ඒත් අරු කියයි කියල බයටත් එක්කම ආයෙත් රන දෙරන තිබ්බා....:P:rolleyes::rofl::D:baffled::lol:


    Machan me BAWA ganada kiyanne.....????
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මටත් මතක්උනා සීන් ටිකක් හැබ්යි දැන්දාන්නේ එකයි. මේක මට උන එකක් නම් නෙවෙයි. හොදයි මේ අපේ 7 යින්න කාලෙ බ්‍රයන් අපේ යාලුවා මින්හා පන්තියට ආවේ 6 දී ආපුදවසේ ඉදන් හිනා වොලා මැරෙනවා මෙයා ඉස්කෝලෙට එන්න කලින් ඉස්කෝලේ හොදම පන්ති අපේ පන්තිය. ඒත් තැන් එහෙම නැ අනිත් පැත්ත. මේ කේස් වලින් එකක් අපේ සර් කාරයා වැසිකිළි ඔක්කොම වහල දාලා මුට අවශ්‍යතාවයක් ඇවිල්ලා මාර හදිස්සි වෙලා අපි කියපු විදිහට මූට බුදුගේ ඇතුළට ගිහින් ඒක ඇතුලේ මල්ගෙනාපු ෂොපින් කවරෙකට දාලා මු ඇතුලෙ දොරත් වහගෙන අපි එළියෙ අන්කලයෙක් ඇවිල්ල අපෙන් අහනවා බුදුගේ ඉස්සරහ මොනවද කරන්නෙ කියලා මූ එකපාරටම දොරත් ඇරගෙන නිවන් ගියා වගේ කියලා ෂොපින් අකත් උස්සගෙන එළියට ආවා අපි අන්කලයට පොල්තෙල් කියලා ෂේප්කරා...:lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ape school eka pitipassae thamai rail way eka thiyannae dawasak ekek train ekata panala marila eka balanna api set eka horen gihi apahu wata gata ena welawe mama dakka sudu pata kalisamak ada gaththu kenek ennawa wata lagata enna alakin thamai egoda wenna ona a nisa mama bima balagenama hitapu porata keewa ekmanata yaman pinata mattu wai kiyala mama hituwae mageth ekka giya yaluwek kiyala kanata parak wadina kota thamai dakkae a principle sir kiyala a welawema school eken eliyata yawala pahuwada ammath ekka gihin samawa aragena thamai aye school giyae oka mata 13 wasaradi sidda unu deyak


    Patto oiiiii :lol::lol::lol:
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    apeth ekethat mara seen ekak una.uta apinam kiyanne abaya kiyala.
    eka dawasak muuta gedara yanna bus eka miss wela.onna oya athare innawa are saha mara mage aiiyai maali ape panthiwalama inna.mun denna ithin aruta bus halt ekaragena gihilla muwa bus ekakata naggala.

    muth ithin bus ekata nagala.habai meeke inne okkoma sudu adagathha kastiyala.muta passe thamai meeter wela thiyenne muu nagala thiyenne gothamiya bus ekata kiyala.muta karanna dekuth nane.muu karala thiyenne bus eke issarahata gihilla bahala awiila halt deka thunakata passe