මාර-කේස්

අපි යන්නෙ ස්කුල් බස් එකේ සීටීබී එකක්..... අතර මග තියෙනව වෙල් යායක්...
දවසක් බස් එක ඔය වෙල්යාය මැදින් යද්දි.... අපි පුට් බෝඩ් එකේ හිටියෙ.... මම දැක්ක ඈතින් පාර පැත්තට මී හරකෙක් පස්සෙ තවත් හරකෙක් පන්නන් එනව... මූ පන එපෝ කියල දුවන් එනව...

මෙන්න බො‍ලේ මේක දුවගෙන ඇවිත් ගොඩ උනේ නැතැයි බස් එකට..... පන්න් ආපු හරක අන්ද මන්ද වෙලා බලං ඉන්නව.....

බස් එකේ හිටපු එවුන් බෙරිහන් දෙනව බයට... බස් එක නැවැත්තුවා හරක ඒ ස්ටෑන්ඩ් එකෙන් බැහැල යන්න ගියා අපි අයෙත් ස්කොලෙ ගියා...........
---- ජෝක් නෙමේ සිරා සීන් එක-----

:rolleyes:
කකුල් දෙකේ මී හරහෙක් වෙන්න ඇති මං හිතන්නේ
:P
 
hapriyankara

Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    මී හරකෙක් බස් එකට නගින එක මහ ලොකු දෙයක්ද බං. ඇයි උඹ හැමදාම බස් එකේ යන්නේ.:angry::angry:

    :lol:

    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.
    :rofl::rofl:

    :lol: :lol: :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක නම් මටමයි උනේ
    7 වසරෙදි.. අපි ඒ කාලේ ඉන්ටර්වල් එකට කොරිඩෝර් එකේ ක්‍රිකට් ගහනවා
    වන් බම්ප්.. කෝම හරි එදා මන් බෝලෙ අල්ලන්න පාත් උනා විතරයි කලිසම බරාස් ගෑවා.. මල කෙලියයි.. කලිසමෙ පිටිපස්සෙ පලුවම ලයින් එකෙන් ගිහිල්ල.. :growl::growl: කොල්ලා අඩ නිරුවතින් :rofl:
    ඒ පාර මුලු ඉස්කෝලෙම කලිසම් හෙවුවා මගෙ සයිස් එකෙ ඒවා නෑ
    අන්තිමෙ කොල්ලො ටික වටකරන් මාව පන්තියට ගෙනිච්චා
    ඒ ඉදගත්ත ඉදගත්තමයි ආයෙ ඉස්කෝලෙ ඇරෙන්කම නැගිට්ටෙ නෑ :no:
    ඉස්කෝලෙ ඇරිලත් මන් පන්තියෙන් ගියෙ 2.20ට විතර..බග් එක පිටිපස්සට අල්ලන් ගියා..ඒ කාලෙ වෑන් එකේ ආවෙ..හොද වෙලාවට වෑන් එක එන්නෙත් 2.30ට
    බෝම අමාරුවෙන් තමා ජාමෙ බේරගත්තෙ :P

    පිස්සු බම්ප් වෙනව............. :lol::lol::lol::lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙකනම් උනෙ 11 වසරෙ Trip එකකට ගියපු ගමන් .. දවස් 2ක Trip එකක් පලවෙනි දවසෙ රැ නැවතුනෙ පන්සලක .Class එකෙ ඔක්කොම එක Room එකක හිටියෙ .. අපෙ සෙට් එකෙ හිටියා කට්ට කියලා Dial එකක් මු.. රැ 2 කට විතර (පට්ට කලුවරෙ) නැගටිලා එලියට යන්න දැගලුවා .. අපෙ එවුන්ගෙ හැටි දන්න හින්දා අපෙ අංශබාර කාරයා හිටියෙ කාබරෙ දොර ලග... (මිනිහා සැපට බිම බදාගෙන බුදි).. මු.. නැගටිල අනිත් එවුන්වත් නැගිට්ටවල .. යමු බන් එලියට කියලා කාබරෙන් ඉලියට යන්න හදනකොටම .. මු අංශබාර කාරයගෙ අත පාගලා .. මැන්ස් කැගහගෙන නැගිටින්කොටම මු අවිල්ල නිදි වගෙ හිටියා ... කලුවරෙ හින්දා පැගුවෙ කවුද කියලත් මිනිහට හොයගන්න බැහැ .. .. පට්ට සින් එක කියන්නෙ සර් කාරයගෙ අත කොරවෙන්නම පාගලා .. මැන්ස් නැගිට්ටෙ ලස්සනව වචන දෙක තුනකුත් කියාගෙන .. මැන්ස් කාබරෙ ඇතුලට ඇවිල්ලා අත පාගපු #### නැගිටියව් කියලා කැ ගහනව .. අපිට හිනාව තදකරගෙන ඉන්න බැහැ .. අපෙ එකක්ට හිනා ගිහිල්ල .. මිනිහා මාට්ටු .. අන්තිමෙදි ගුටිකැවෙ වෙන එකක් ... :lol::lol::lol:

    වෙලාවට ඌගෙ වෙන පොට් එකක් නොපෑගුනේ............:lol::lol::lol:
     
    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    පාසල් වියේ අමතක නොවන සිදුවීම්.............

    ඔයාලටත් ඇති ස්කෝලෙදි සිද්ධ උන රසබර සිදුවීම්......... වෙලාවක් තියෙන වෙලාවක කෙටියෙන් මේකෙ දාලයන්න

    මේක මම ස්කොලෙ යද්දි සිද්ධ උන අකරතැබ්බක්.........දන්නවනෙ ඉතිං වතිලට වෙන සීන්
    අපි යන්නෙ ස්කුල් බස් එකේ සීටීබී එකක්..... අතර මග තියෙනව වෙල් යායක්...
    දවසක් බස් එක ඔය වෙල්යාය මැදින් යද්දි.... අපි පුට් බෝඩ් එකේ හිටියෙ.... මම දැක්ක ඈතින් පාර පැත්තට මී හරකෙක් පස්සෙ තවත් හරකෙක් පන්නන් එනව... මූ පන එපෝ කියල දුවන් එනව...

    මෙන්න බො‍ලේ මේක දුවගෙන ඇවිත් ගොඩ උනේ නැතැයි බස් එකට..... පන්න් ආපු හරක අන්ද මන්ද වෙලා බලං ඉන්නව.....

    බස් එකේ හිටපු එවුන් බෙරිහන් දෙනව බයට... බස් එක නැවැත්තුවා හරක ඒ ස්ටෑන්ඩ් එකෙන් බැහැල යන්න ගියා අපි අයෙත් ස්කොලෙ ගියා...........
    ---- ජෝක් නෙමේ සිරා සීන් එක-----

    haraka, bus eke hitiye harak kiyala dakin nethi:P:P:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපි 10 වසරෙ ඉද්දි ස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා අපේ හිටිය සර් කෙනෙක් පෙරේර කියල සුදු කොල්ලො පෙන්නන්න බෑ....

    ඔන්න ඉතිං ට්‍රිප් එක ගිහින් අපි රෑ පන්සලක පාක් කරා..... ඔන්න ඉතිං අර අපේ සර් කාරයා අපේ පොඩි එකෙක්ව නෝට් කරන් ඉදල රෑ මූ එතෙන්ට ගිහින්

    උදේ සර් කාරයා අරූගෙන් අහනව පුතා කොහොමද ඊයෙ රෑ වැඩේ කියල

    ඕක අහගෙන හිටපු අපේ සයන්ස් සර් කියනව වැඩේ නම් හොදයි පෙරේර මහත්තයා.... හැබැයි එක කකුලක් මගෙ කියල.

    අපේ පෙරේර සර් පොඩි එකාගෙ කකුලකුයි සයන්ස් සර්ගෙ කකුලකුයි අල්ලල තමා රෑ කරුවලේ වැඩේ කරල තියෙන්නෙ..............
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ape skul van eke giya akk kenekta hamuduru kenek address ekk dila :angry: akka eka apita dunna..etkot api year 9 ..api oka argen gihin liwwa hamuduruwanta :love: letter ekk..kattiyagem idea dala liwwa..mage hand wrtings lassana n art puluwan hinda rosa malak ehema adala liwwa hamuduruwanta libry eka lagat enn kiyala..liyala post kala..api set ekama giya hamuduruwo balnna ;)..menna pora awith..:rofl: hamuduruwo ohom idala giya..api tw letter ekk liwwa sry enna bari wunata kiyala..liyala ape ekek oka purse eke dagatta :) mamai ui skul atule 4n eken call ekk gann giya welawak ape panti bara sir set wuna..pora patta wasai..mu itin apen ahuwa koheda ynne kiyala..api kiwwa call ekk ganna awa kiyala..aruge purse eka ptt size..eke ati magulakuth na :dull: oka dakka sir..pora ahuwa monwd tynne kiyala.api kiwwa mokuth :no: kiyala.menna pora eka aran baluwa..dan api denna wewlnwa..dan sirta badu mattu..mata kiwwa class ekat ynn kiyala..aruw tyagtta..mm dan class ekat gihin set ekat kiwwa..api set ekama dan holmn wela baln innwa..:shocked: tika welawakin aru awa..agili 10 parwal muna depatte..:shocked: awit adress eka akka dunna ekata enn kiwwa..uth gihin awa..aprade kiynn ba utath a wagema para hitinn dila tibba :( dan mam muna ehema hodagena kana palaganna yann lasti wela innwa.:dull: menn bole mata enn kiwwe na..arun guti kala wade shape kral..ann ehemai ape set eka :yes:

    168378tkjqfm4nq8.gif
     
    ෂික් අපි එකෙක් හිටියෙ නෑනේ............... හිටියනම් ඉතින් පන්තියටම බඩු තමයි හතර අතේ ගානව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හත්තිලවුව මේක මට උනේ එකෙක්ව විශ්වාස කොරල
    අපේ කොල්ලෙක් හිටිය ඌ හොදට ත්‍රීඩී හදන්න දන්න පොරක් හරිය මම ඉතින් වැඩිය ඔය මගුල් ඉස්සර දන්නෙ නැති නිසා ඉස්කෝලේ වැඩකට එකක් හදල දෙන්න පැනල පොරොන්දු උනා මූ ඉන්න නිසා ඔන්න ඉතින් මම මූට සීන් එක කියල දවස් 2ක 3නකින් හදල දෙන්නම් මචන් සීඩී එකකට ගහල කියල

    ඔන්න ඉතින් මූ ලෙසටම හදල තිබ්බ ඒත් සීඩී එකකට ගහල නෑ උගේ තියෙනවා රයිටැර් 2ක් ඌ එකක දැම්ම සීඩී එක ගහන්න ඔන්න ඉතින් මූ ගහල දුන්නා සීඩී එක මමත් ඒක අරගෙන අතේ තියාගන්නෙ නැතිව උගේ මේසෙ ළගින් තිබ්බා මෝඩය වගේ
    ඌත් එක්ක වටැයක් දාල ඉතින් ඇවිල්ල ඌට මම කිව්ව මචන් සීඩී එක උබේ මෙසෙ උඩ බෑක් එකක දාල දියන් කියල මූත් ගෙනාව
    මම ඉතින් ඕක අරගෙන ගිහින් චෙක් කොරල බලන්නෙ නැතුව කෙලින්ම දාන්න කිව්වා හෝල් එකේ

    ඊට පස්සෙ තමයි සීන් එක උනේ

    හත්තිලවුව එක පාරටම සද්දයක් අව
    ගෙට් රෙඩී බිගස්ට් එන්ටටේන්මන්ට් සීන් එකක් ගාගෙන
    ඒ අස්සෙ චින්තියගෙ සොකරිත් ප්ලේ වෙන්න ගත්ත බැලින්නම් මූ වැරදි සීඩී එකක් දීල තියෙන්නෙ මමත් මෝඩය වගේ දැම්ම පිනයි මිස්ලයි සේරලම බලගෙන චාම සීන් එක
    මූ මොකද්ද සංගීතෙකට ගහපු එකක්
    කෙල්ලොත් නටනව එකේ

    අප්පට මාව සති 2කකටැ
    ගෙදර ඉන්දුව පාසල් ළමුන් අපහසුවට පත් කලා කියල

    ඊට පස්සෙ අරූට වෙච්ච දේ හිතාගන්න පුලුවන් නෙ

    සති දෙකක් ගෙදර තියල නෙමේ මූ අවුරුදු දෙකක් ගෙදර තියන්න එපැයි.................:lol::lol::lol::lol: