දිඩිබිඩිං දිඩිබිඩිං
ටකරමින් සෙවිළි කළ
වහලයට ගෙඩිපිටින්
ඇද වැටෙන වතුර ගෙඩි
ටකරමෙන් රිංගාවිත්
නතර වුනෙ
අම්මගේ
උණුම උණු
පපුව මත..

~#ඨාකුර්Z#~ විසිනි.



හ්ම්ම්ම්...වැහිදියෙන් බැහැ නමුත්
සෝදන්න සොඳුරු සිත්.....

ස්තූතියි මචංපෙනෙන දෙයින් එහාට හිතන්න පුළුවන් අපූරු නිර්මානයක් මචෝ..
උඹ ලියපු අනිත් ඒවට වඩා ලොකු වෙනසක් තියෙනවා.
ඔහොම යං ඔහොම යං

it's so sad.![]()


හ්ම් හ්ම්ම්..හම්ම්...
ඒක ඇත්ත, ස්තූතියි මාර්ක්නියමයි බ්‍රෝ.
මේ ගැන ගොඩක් දේවල් හිතන්න පුළුවන්
මේ වගේ ජීවිත වල දුක වැහි දියෙන් නැති කරන්න බැහැ
දිගටම ලියන්න

තෑන්ක්ස්MAXXAA!"!!


හ්ම්ම්.. හුග දෙනෙක් මේ වගේ යථාර්තයක් තියෙන විත්තිය දන්නෙ නෑ, දුප්පත් මිනිස්සුන්ගෙ ජීවිත ඇතුලෙ..hmmm...samahara aya danne nethi unata...ohoma jiwitha gatha karana godak aya innawa adata unath lankawe...
eka eka diha wala weda karanakota...jiwath wenakotai eka eka aya jiwath wena piliwela eyalage jiwitha wala thiyena duk kamkatolu apita therenne...
samaharawita pudumath hithenawa...
honda nirmanayak...
kalochithai...digatama liyanna..![]()