2012 Loka Vinasaya Part 01

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    ඉරවල් 7ක් හැදෙන්නෙනම් නැහැ බං:no::no:
    ග්‍රහක ගැටුමක් නම් තව හෙන කාලෙකට වෙන්නෙ නැහැ කියල scientists හොයගන තියනව
    ඇමරිකාව කොච්චර වුනත් න්‍යෂ්ඨික අවි අත්හදා බලන එකක් නැහැ.:oo:
    solar wind එකක් ආවත් 2012 ෆිල්ම් එක් විදිහට පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙලා අරව මේව වෙන්නෑ. උපරිම වුනොත් මුළු ලෝකෙම communication system එක deadවෙන්න පුලුවන්. ඒකත් ලෝක විනාශයක් තමයි:rofl:

    ලෝක විනාශය වෙන හැටි ගැන පිළිගන්න පුලුවන් මත ගොඩාක් තියනව

    ලෝක විනාශය නියත වශයෙන්ම වෙනව තව අවුරුදු බිලියන 5කින්. සූර්යයාගෙ ආයු කාලය අවසන් වෙනකොට.:nerd:
    සූර්යයා ශක්තිය පිටකරන්නෙ ඒක ඇතුලෙ තියන හයිඩ්‍රජන් හීලියම් බවට න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවකින් හරවමින් තව අවුරුදු බිලියන 5කට ආසන්න කාලයකදී සූර්යයා ඇතුලෙ තියනහයිඩ්‍රජන් සේරම දහනය වෙලා ඉවර වෙනව:nerd:
    එතකොට සූර්යයගෙ extreme gravity එකට සූර්යයා සංකෝචනය වෙනව. ඊටපස්සෙ හීලියම් දහනය කරන්න පටන් ගන්නව.එතකොට සූර්යයා අම්බානෙට ප්‍රසාරනය වෙනව.
    බුධ ග්‍රහලෝකයයි සිකුරු ග්‍රහලෝකයයි සම්පූර්නයෙන්ම ගිලගන්නව
    පෘථිවිය ලඟටම සූර්යයාගෙ surface එක එනව.
    එතකොට earth එකෙ සාගර සේරම වාශ්ප වෙල යනව.
    මුලු ශිෂ්ඨාචාරයම දිය වෙලා යනව. එතකොට අපිට දැන් තියනව වගේ උෂ්ණත්වයක් සෙනසුරු ග්‍රහලෝකය ලඟට එනව
    එතකොට දැනටමත් ice තියන සෙනසුරුගෙ උපග්‍රහලෝකයක් වෙන එන්සෙලඩෙස් ජීවයට සුදුසු වෙනව

    ඒ විදිහටයි ලොක විනාශය වෙන්නෙ
    තව අවුරුදු බිලියන 5 කින්:D:D

    කොහොමත් technology එකෙ දියුණුවත් එක්ක අනිවාර්යයෙන්ම මිනිසා වෙන ග්‍රහලෝකයකට ශිෂ්ඨාචාරය අරන් යයි.:D:D:D

    :yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    2012 දී කොහොම උනත් ළඟදීම ලෝක විනාශයක් වෙයි වගේ ලෝකයේ සෑම දෙයක්ම සාමාන්ය ක්‍රමයට සිදුවෙන්නේ නෑ. දේශ්ගුණය බරපතල විදිහට වෙනස් වෙලා. ගෝලීය උනුසුම වැඩි වෙලා. වර්ෂාව නිසි ආකාරයට ලැබෙන්නේ නෑ. ඒ වගේම දෙශපලනික තත්වය පවා නරක අතට හැරිලා. මේ සෑම දෙයකින්ම පෙනෙන්නේ මිනිසාගේ ක්‍රියාමාර්ග නිසා ලෝකය විනාශ වෙන එක. නමුත් උල්කාපාත නිසා හරි සූර්ය කුණාටු නිසා හරි සිද්ධ වෙල ක්ෂණික විනාශ වීමකට වඩා ඉතාම සෙමින් හා වේදනාකරී විදිහට ලෝකය විනාශ වෙනවා කියලා නම් කියන්න පුලුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    නියමයි කොල්ලා කාලීන් මාතෘකාවක් අරගෙන තියෙන්නෙ
    ඔයා දාපු ලිපි ටික එලකිරි එකේ නැගල ගියා
    මේකත් නියමයි විස්තර කරල තියෙන විදිය තමයි එලම
    තව මේ විදිය ලිපි එලකිරි එකේ දාහන්
    දැනුවත් කලාට තෑන්ක්ස්
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    niyama thread ekak machan. godak wadagath dewal yanawa. ela ela. keep it up

    නියමයි කොල්ලා කාලීන් මාතෘකාවක් අරගෙන තියෙන්නෙ
    ඔයා දාපු ලිපි ටික එලකිරි එකේ නැගල ගියා
    මේකත් නියමයි විස්තර කරල තියෙන විදිය තමයි එලම
    තව මේ විදිය ලිපි එලකිරි එකේ දාහන්
    දැනුවත් කලාට තෑන්ක්ස්

    බොහොම ස්තුති යාළුවා මන් කාලයක් නිකන් ත්‍රෙඩ් දැම්මා බොරු වැඩ වලට එත් එක මහ
    පිස්සුවක් එක නිසා තමා මන් මේ වගෙ කාගෙත් ඇස් පැදෙන දෙවල් දාන්න හිතුවේ....

    මටත් පුලුවන් ඊ මේල් වලට එන පොටො දාලා මන් අච්චර ගැහුවා මෙච්චර ගැහුවා
    කියන්න එම කරන්න මට ඔනෙ නැහැ යළුවා....

    මෙකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා.....
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොහොම ස්තුති යාළුවා මන් කාලයක් නිකන් ත්‍රෙඩ් දැම්මා බොරු වැඩ වලට එත් එක මහ
    පිස්සුවක් එක නිසා තමා මන් මේ වගෙ කාගෙත් ඇස් පැදෙන දෙවල් දාන්න හිතුවේ....

    මටත් පුලුවන් ඊ මේල් වලට එන පොටො දාලා මන් අච්චර ගැහුවා මෙච්චර ගැහුවා
    කියන්න එම කරන්න මට ඔනෙ නැහැ යළුවා....

    මෙකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා.....

    Aniwaryen Sahodaraya Eka Eththa
    :yes::yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කතා කරලා ඉවරයක් කරන්න බැරි බොහෝම සංකීර්ණ ටොපික් එකක්.ඒ කියන්නෙ එක එක අයට මත ඉදිරිපත් කරන්න පුලුවන්.මමත් මගේ මතේ ඉදිරිපත් කරන්නං ......

    මෙහෙමයි ලෝක විනාශය කියන්නෙ අනිවා මනුශ්‍යයා අතින් හෝ ස්වබාවධර්මයා අතින් සිදුවිය යුතු දෙයක්නේ ..... ඉතිං ඕක සිදුවෙන්න පුලුවං මනුශ්‍යයා සතුව තියන න්‍යශ්ටික අවි පිපිරුමකින් හරි වෙනත් අවි ඝටනයකින්.. ස්වබාවධර්මයා අතින්ට සාපේක්ශව කියනවා නං ක්‍රම ගොඩාක් තියෙනවා ....
    ඒ කියන්නෙ ග්‍රාහක ගැටුමකින්,සූර්යාගෙන් සහ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ... ...;)
    ඒක නිසා අනාගතයේ සිදුවෙන දෙයක් ගැන මත පල කිරීම නිශ්ඵලයි ... එසේ නියත මතකයක්(මේ මේ වෙලාවට සිදුවන විනාශය හා එහි ආකාරය ) 100% නිවැරදිව පැවසීමට නං මනුශ්‍යයාට කාලය හරහා යන්නට වෙනු ඇත ...

    කාලය හරහා යැම පිලිබදව අපි ගොඩක් උනන්දුවෙන් මහන්සිවි
    පරික්ෂන කලා නම් අපිට පුලුවන් එමත් කරන්න දැනටමත් එම
    කරන අය ඉන්නවා....

    කොහොම වුනත් අපේ ලෝක විනාශයට මිනිසා
    සමබන්ධවෙනවානම් ඉතින් ඔය බලවත් රටවල් තමා ඔය කුපාඩ් වැඩ කරන්නේ....

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    දැන් අහගනින්කෝ මගේ විද්වත් මතය. මායන් ශිෂ්ටාචාරයේ හිටපු typist එහෙමත් නැත්නම් කටුවයි මිටියයි තියාගෙන අකුරු කොටපු එකා රවුමට කොටගෙන කොටගෙන යද්දී 2012 රවුම ඉවර උනා වෙන්න බැරිද? :P:P
    මම නම් හිතන්නේ එහෙම උනාම උන්ගේ රජා අහන්න ඇති "එම්බල typist මක්කෙයි මේ දින දර්ශනය 2012 න් ඉවර වෙලා කියල". කොටන එකා අයෙත් එකක් මුල ඉඳල කොටන්න කම්මැලිකමට කියන්න ඇති 2012 ලෝකේ විනාශ වෙනවා කියල. :D
    එහෙම නැත්නම් මායන් විපක්ෂය කෑ ගහන්න ඇති අපේ රජයට හරියට calender එකක්වත් හදාගන්න බෑ කියල. රජය මාධ්‍ය පාවිච්චි කරලා කියන්න ඇති විපක්ෂයේ කුමන්ත්‍රණ නිසා 2012 ලෝකේ විනාශ වෙනවා කියල :P :P

    හා දැන් විහිලු දන්නේ නැති උන් මට බැනප්ල්ලකෝ :D

    Sira kathawa...
     
    ඔව් එම වෙන්නත් බැරි නැහැ....