Rare Ceylon Stamps Collection - 1

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
අද මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ ඔයගොල්ලන්ට ජීවිතේ 1 පාරක් හෝ හැබැහින් දැකීමට හැකියාවක් නොමැති තරම් වූ ඉතා දුර්ලබ ගනයේ මුද්දර එකතුවක්.මේවා ඔක්කොම සිලෝන් ඒවා.කවුද දන්නේ කියන්න මුල්ම සිලෝන් මුද්දරය නිකුත් උනේ කවදද කියන්න?බොහෝ දෙනෙක් ඒකට උත්තර බැදීමට හැකියාවක් නැතුව ලත වෙනවා ඇති නේද?ඉන්නකෝ මම කියල දෙන්න.

ලංකාවේ පළමු මුද්දරය නිකුත් වෙලා තියෙන්න 1857 දී.ඒ කියන්නේ පර සුද්දෝ අපේ රට අල්ලාගෙන හිටපු කාලේ.ඒ කාලේ කුයින් වික්ටෝරියා තමයි ලංකාව හැඩල් කරලා තියෙන්නේ.ඒ නිසා මුද්දර වලට එයාගේ රූපේ ඔබල.මේ බලන්න....

sg3.jpg


ඔබ ඒ ඉහත දුටුව මුද්දරය පළමු මුද්දරය නම් නෙවෙයි.ඕක තුන් වෙනුවට නිකුත් කරපු එක.පළමු මුද්දරය හා දෙවැන්න දැන් රූප මාධයෙන් දැකීමට තරම් අප වාසනාවන්ත නැහැ.මොකද කියනවනම් ඒක කාලයාගේ ඇවෑමෙන් හෝ කවර ආකාරයකින් විනාශ වී ගොසින්.ඔබ මේ පහත දකින්නේ තවත් වික්ටෝරියා රැජිනගේ කාලයේ නිකුත් වුනු මුද්දර කිහිපයක්.ඒ කියන්නේ 1857 - 1900 කාලය තුල නිකුත් වූ ඒවා ......

sg5.jpg


sg6.jpg


sg10.jpg


sg11.jpg


sg12.jpg


sg20.jpg


sg22.jpg


sg26.jpg


sg38.jpg


sg41a.jpg


sg47.jpg


sg48.jpg


sg49.jpg


sg50.jpg


sg58b.jpg


sg64.jpg


sg64c.jpg


sg64d.jpg


sg65.jpg


sg66.jpg


sg67.jpg


sg68.jpg


sg69.jpg


sg70.jpg


sg72.jpg


sg178.jpg


sg179.jpg


sg180.jpg


sg185.jpg


sg186.jpg


sg187.jpg


sg188.jpg


sg190.jpg


sg191.jpg


sg192.jpg


sg193.jpg


sg195.jpg


sg196.jpg


sg198.jpg


sg199.jpg


sg201.jpg


sg202.jpg


sg203.jpg


sg204.jpg


sg205.jpg



sg207.jpg


sg208.jpg


sg209.jpg


sg211.jpg



sg233.jpg


sg239.jpg


sg240.jpg


sg241.jpg


sg242.jpg


sg243.jpg


sg245.jpg


sg247.jpg


sg249.jpg


sg250.jpg


sg254.jpg


sg255.jpg


sg257.jpg


sg259.jpg


sg260.jpg


sg261.jpg


sg262.jpg


sg263.jpg


sg264.jpg


ඉහත මුද්දර නිකුත් වූ කාලය අනුව ආරෝහණ පිළිවෙලට මම පල කරලා තියෙන්නේ.ඉහත මම කියූ කාල පරාසය තුල තව මුද්දර නිකුත් වී තියෙන්න පුළුවන්.නමුත් ඒවා මේ වනවිට ඩිජිටල් මාධයෙන් හොයා ගන්න බැහැ.ඒවා පල කිරීමට අසමත් වීම පිලිබදව මම කණගාටු වෙනවා.මොකද එතකොට ත්රෙඅඩ් එකත් අසම්පූර්ණයි වගේ සමහරවිට දැනේවී.මේ ත්රෙඅඩ් එක හුගක් දික් ගැස්සෙන නිසා මම මෙතනින් පසු නිකුත් වෙච්ච මුද්දර ගැන පසු ත්රෙඅඩ් එකක විස්තර පල කරන්නම්.එතෙක් ඔයගොල්ලෝ මුද්දර එකතු කරනවානම් ඉහත මුද්දර වලින් එකක් හෝ ඔබ ලග ඇත්නම් එය ඉතා වටිනා බවත් එය මතු මතුවට ආරක්ෂා කරගැනීම ඔබ සතු යුතුකමක් බවත් තරයේම හිතට ගන්න.හොද නම් Rep+ එකකුත් දෙන්න...:D






















 

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
ඇයි ත්‍රෙඩ් එක චව් ද? මේ මුද්දර ඔක්කම වගේ එකාකරියි තම.නමුත් දැන ගන්න මේවා තම අපේ රටේ මුලින්ම භාවිතා කරපු මුද්දර...!!!:yes:
 
  • Like
Reactions: gudaya

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නිමයමි වැඩේ.............
මාත් කාලයක් මුද්දර එකතු කලා..............
ඒවා පස්සේ එක එක්කෙනාට දුන්නා...........
ඒක නෙමේ ගෑණු නං ගෑණුම තමා නේද බන්ස්............
ෆෝටෝ වලට ඉන්න තියේනං ආයේ වෙන මගුලක් ඕන නැහැ.........
අර ගෑනිගේ බෙල්ලමනේ බං හැම මගුලටම දාලා තියෙන්නේ...........