අද මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ ඔයගොල්ලන්ට ජීවිතේ 1 පාරක් හෝ හැබැහින් දැකීමට හැකියාවක් නොමැති තරම් වූ ඉතා දුර්ලබ ගනයේ මුද්දර එකතුවක්.මේවා ඔක්කොම සිලෝන් ඒවා.කවුද දන්නේ කියන්න මුල්ම සිලෝන් මුද්දරය නිකුත් උනේ කවදද කියන්න?බොහෝ දෙනෙක් ඒකට උත්තර බැදීමට හැකියාවක් නැතුව ලත වෙනවා ඇති නේද?ඉන්නකෝ මම කියල දෙන්න.
ලංකාවේ පළමු මුද්දරය නිකුත් වෙලා තියෙන්න 1857 දී.ඒ කියන්නේ පර සුද්දෝ අපේ රට අල්ලාගෙන හිටපු කාලේ.ඒ කාලේ කුයින් වික්ටෝරියා තමයි ලංකාව හැඩල් කරලා තියෙන්නේ.ඒ නිසා මුද්දර වලට එයාගේ රූපේ ඔබල.මේ බලන්න....
ඔබ ඒ ඉහත දුටුව මුද්දරය පළමු මුද්දරය නම් නෙවෙයි.ඕක තුන් වෙනුවට නිකුත් කරපු එක.පළමු මුද්දරය හා දෙවැන්න දැන් රූප මාධයෙන් දැකීමට තරම් අප වාසනාවන්ත නැහැ.මොකද කියනවනම් ඒක කාලයාගේ ඇවෑමෙන් හෝ කවර ආකාරයකින් විනාශ වී ගොසින්.ඔබ මේ පහත දකින්නේ තවත් වික්ටෝරියා රැජිනගේ කාලයේ නිකුත් වුනු මුද්දර කිහිපයක්.ඒ කියන්නේ 1857 - 1900 කාලය තුල නිකුත් වූ ඒවා ......
ඉහත මුද්දර නිකුත් වූ කාලය අනුව ආරෝහණ පිළිවෙලට මම පල කරලා තියෙන්නේ.ඉහත මම කියූ කාල පරාසය තුල තව මුද්දර නිකුත් වී තියෙන්න පුළුවන්.නමුත් ඒවා මේ වනවිට ඩිජිටල් මාධයෙන් හොයා ගන්න බැහැ.ඒවා පල කිරීමට අසමත් වීම පිලිබදව මම කණගාටු වෙනවා.මොකද එතකොට ත්රෙඅඩ් එකත් අසම්පූර්ණයි වගේ සමහරවිට දැනේවී.මේ ත්රෙඅඩ් එක හුගක් දික් ගැස්සෙන නිසා මම මෙතනින් පසු නිකුත් වෙච්ච මුද්දර ගැන පසු ත්රෙඅඩ් එකක විස්තර පල කරන්නම්.එතෙක් ඔයගොල්ලෝ මුද්දර එකතු කරනවානම් ඉහත මුද්දර වලින් එකක් හෝ ඔබ ලග ඇත්නම් එය ඉතා වටිනා බවත් එය මතු මතුවට ආරක්ෂා කරගැනීම ඔබ සතු යුතුකමක් බවත් තරයේම හිතට ගන්න.හොද නම් Rep+ එකකුත් දෙන්න...