ඔන්න දැන් පළමු ප්රශ්න වාරය අවසන් උනා !
මම හිතුවට වඩා ගොඩක් හොඳින් මේ තරඟය කරගෙන යාමට හැකි උනා. සහයෝගය දුන් හැමෝටම ස්තුතියි!
What magic word dose this wizard say? (6 Letters)
Answer is : VOODOO
පළමු පැනයේ ජයග්රාහකයින් (පිළිතුර ලැබුන අනුපිළිවෙලට)
chint
After_math
tarson
agresha
gceal
**dulan**
Max_r
malindajr
shiyan_786
raichu
ඊළඟට එළබෙන්නේ දෙවන ප්රශ්න වාරයයි. ඒ සඳහා කැමති කෙනෙකුට ඉදිරිපත් විය හැක.
මෙහි ප්රශ්න ඉදිරිපත් කල හැක්කේ එක් අයකුට එක් වාරයක් පමණක් බව සලකන්න.
2 වන ප්රශ්නය දැමීමට පෙර ඒ පිළිබඳව මා දැනුවත් කරන්න.