A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

    1st Time - Subject Stream Maths (2005)

    හති දාගෙන පන්ති පස්සේ දිව්වා..... අන්තිමට හරි පුළුවන් තරම් වැඩ කලා......... ඒත් මට මම යවපු SMS එකට අන්තිමට ආපු Reply එකේ තිබ්බේ.........

    Combined - F

    Physics - F
    Chemistry - F
    General English - A (මේකේ ලකුණු අනිත් Subjects වලට බෙදිලා ගියා නම් කියලා හිතුනා.):rolleyes:

    ඔක්කොම......Commerce, Arts කරපු උන් වැඩ දාගෙන යනකොට....Maths, Bio කරපු උන් බොරු Results කියන කොට... කොන්ද කෙලින් තියන්... අහන සේරටම ඇත්ත කිව්වා.


    ඒ ඇත්ත කියන හැම වෙලේකම හිත තව තවත් ශක්තිමත් උනා.


    මොකද Maths කරපු උන් විතරයි දන්නේ. ඔය F 3 ගන්නත්... කොච්චර උන් මහන්සි වෙනවද කියලා.


    2nd Time - Subject Stream Arts (2010)

    A/L කරන්න ඕනේ කියලා හිතේ තිබ්බට.... රස්සාවයි.. අනිත් Courses හින්දා.... ඒක පහු පහු උනා..... අන්තිමට Syllabus එක වෙනස් වෙනවා කියලා දැනගත්තම තීරණයක් ගත්තා... ආයිත් කරනවා කියලා.

    හැමොම කිව්වා Maths වලින් කරන්න කියලා. එත් මම මාව දන්න හින්දා... පටන් ගත්තා Arts වලින් මාස 7 න් කරන්න.


    මුල වැරදිච්ච තැන් හදාගෙන ආයිත් A/L වලට ලැස්ති උනා.

    අදත් මම ඒදා යවපු SMS එකම යැව්වා. මෙන්න අද මට ආපු උත්තරේ.


    Buddhist Culture - B
    Logic - C
    Sinhala - C
    General English - A


    අද Results ආවම කවුරුත් නැති තැනකට ගිහින් හයියෙන් කැ ගහන්න තරම් ලොකු සතුටක් ඇති වුනා.

    එත් මම දන්නවා. එකපාර ගොඩ ගිය කාටවත් එහෙම හිතෙන්නේ නැති බව. මේ Results හින්දා. වැහිලා තිබිච්ච ඉගෙන ගන්න තිබ්බ පාරවල් දැන් මටත් විවෘතයි..... දැන් එ පාර වල් වල හයියෙන් දුව ගෙන යන්න.... Maths කරලා Fail වුනාම ඇති විච්ච ශක්තිය මට ඕනැවටත් වැඩියි.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    2008 දි මටත් උබට 2005 දි වෙච්ච දෙ එහෙම්මම උනා.2 වනි පාර දෑම්මා, 2C & S ගිය අවුරුද්දෙ. 2පාරම maths වලින්.උබට අද දෑනෙන දෙ මට ගිය අවුරුද්දෙ results ආවාම දෑනුනා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Congradz machan,,,
    aththatama hithata danenava ban..

    Thanks Bro..

    2008 දි මටත් උබට 2005 දි වෙච්ච දෙ එහෙම්මම උනා.2 වනි පාර දෑම්මා, 2C & S ගිය අවුරුද්දෙ. 2පාරම maths වලින්.උබට අද දෑනෙන දෙ මට ගිය අවුරුද්දෙ results ආවාම දෑනුනා

    Aniwa Machan... ඕක අපි ගොඩදෙනෙක්ගේ ඇත්ත..... නිහතමානීව සතුටක් අනිවා ඇති වෙනවා.
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි මචන් Fail වෙන එක ජීවිතේ අවසානය නෙමයි Fail වෙන එකා Pass වුන ඒ වුන්ට වඩා ජීවිතේ දකිනවා. ඒ නිසා ඊලග පාර Pass වෙච්ච් උන්ට වඩා එයා ඉදිරියෙන් ඉන්නවා.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    congrdz mchan.....

    2nd Shy mathz walinma karanna hithune naththe ai machan?


    සැහෙන්න කල්පනා කලා මචන්.... අවුරුදු 5කට පස්සේ.......ඒ දවස් වල තිබ්බ උවමනාව මට තියෙනවාද කියලා මම මගෙන්ම අහලා බැලුවා. හැබැයි, මට ඒ වෙලාවේ තේරිච්ච දෙයක් තමයි... අළුත් විෂයක් ඉගෙන ගන්න ලොකු කුතුහලයක් තිබ්බට.... පරණ පොත් ටික ආයිත් දිග ඇරගෙන වැඩේ .... මාස 7 කින් කරගන්න බැ කියලා.. ඉතින් ඕන දෙයක් කියලා වැඩේට බැස්සා.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Thanx ... :)

    Everyone think

    A\L == Future

    But I believe

    A\L == (Just a) EXAM


    it is highly admirable been honest!:yes: excellent :D

    yes, it the well known standard way, because it's more economical! but there are many ways to do higher studies if you like.

    why don't you have another go with your full effort? because know may know your short comings and mistakes to this failure! Good luck for your future. :D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    නියමයි මචන් Fail වෙන එක ජීවිතේ අවසානය නෙමයි Fail වෙන එකා Pass වුන ඒ වුන්ට වඩා ජීවිතේ දකිනවා. ඒ නිසා ඊලග පාර Pass වෙච්ච් උන්ට වඩා එයා ඉදිරියෙන් ඉන්නවා.

    Aniwa.... Aniwa... එක දොරක් වැහෙනකොට... තව දොරක් ඇරෙනවා. අපි වැහිච්ච දොර දිහා බලන් ඉන්න හින්දා. අර ඉස්සරහට යන්න තියෙන දොර පෙන්නේ නැ.
     
    • Like
    Reactions: kingdewi

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita

    සැහෙන්න කල්පනා කලා මචන්.... අවුරුදු 5කට පස්සේ.......ඒ දවස් වල තිබ්බ උවමනාව මට තියෙනවාද කියලා මම මගෙන්ම අහලා බැලුවා. හැබැයි, මට ඒ වෙලාවේ තේරිච්ච දෙයක් තමයි... අළුත් විෂයක් ඉගෙන ගන්න ලොකු කුතුහලයක් තිබ්බට.... පරණ පොත් ටික ආයිත් දිග ඇරගෙන වැඩේ .... මාස 7 කින් කරගන්න බැ කියලා.. ඉතින් ඕන දෙයක් කියලා වැඩේට බැස්සා.

    Matath Oy prashnema thiyenawa .. mage notes piliwelak naa ayeth kiyawanna hithenneth naa...... sampurna waradda mage thamai.....
     

    kingdewi

    Well-known member
  • සෑහෙන්න උත්සාහකරල ලබල තියෙන දියුණුව කොච්චර වටිනවද? මල්ලිගෙ අම්මට තාත්තට වගේම උගන්නපු ගුරුවරුන්ටත් ආඩම්බර වෙන්න පුලුවන්..
    ඒ වගේමයි ඔයාගෙ ජීවිතේ ජයග්‍රහණයේ මාවත ඔයාම එළිකරගනීවි ඔය විදියටම..
    එළකිරි සාමාජිකයෙක් විදියට ඔන්න මගේ සුබපැතුම්!!
    (පුන්චි තෑග්ගක් තියෙනව, ඒක රෙප් ලිස්ට් එකේ බලන්න)