A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

Jul 10, 2008
2,273
37
0
Colombo
elakiri machan.last yr maths iwarai. karala kalara ammo athi yanthan S ekak aawa maths walata
Phy C
Chem C
maths S
english A

දැන් නම් මට හිතෙන්නෙ future කියන දොරේ යතුර හම්බුනා කියල

මාත් කොහොමහරි දිනුව මචන්ස්ලා
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    Matath Oy prashnema thiyenawa .. mage notes piliwelak naa ayeth kiyawanna hithenneth naa...... sampurna waradda mage thamai.....

    උඹ දැන් උඹේ වැරැද්ද දන්නවා නේ... ඒක තමා වැදගත්ම දේ..... Notes ටිකක් අනිවා හොයාගන්න පුළුවන් වෙයි.. මචන්..., දන්න යාළුවෙක් ගෙන් ඉල්ල ගනින්.... මමත් හැම තැනකම ඇවිදලා තමා Notes ටිකක් එකතු කර ගත්තේ.

    හැබැයි... එකක්.....Results out වෙලා සතියක් ඉගෙන ගන්න ඕනේ... කියන දේ තියෙයි.... ඊට පස්සේ කොහෙන් හරි එකක් Job හොයන් ජීවත් වෙනවා කියලා හිතෙනවා. (පලපුරුද්දෙන් කියන්නේ) ඔය තියෙන උවමනාව ඔය විදිහටම තියා ගනින්.
     
    • Like
    Reactions: Djtharindur

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සෑහෙන්න උත්සාහකරල ලබල තියෙන දියුණුව කොච්චර වටිනවද? මල්ලිගෙ අම්මට තාත්තට වගේම උගන්නපු ගුරුවරුන්ටත් ආඩම්බර වෙන්න පුලුවන්..
    ඒ වගේමයි ඔයාගෙ ජීවිතේ ජයග්‍රහණයේ මාවත ඔයාම එළිකරගනීවි ඔය විදියටම..
    එළකිරි සාමාජිකයෙක් විදියට ඔන්න මගේ සුබපැතුම්!!
    (පුන්චි තෑග්ගක් තියෙනව, ඒක රෙප් ලිස්ට් එකේ බලන්න)

    බොහොම ස්තුතියි.... :) ඇත්තටම... මම එදා හිතුවේ ජීවිතේ හොඳ කාලේ එදා ඉඳන් ඉවරයි කියලා.... ඒත් ඇත්තටම එක මේ සමාජය ඇති කරපු එක බයක් විතරයි. මේ Thread එක මම දැම්මෙත්..... ඒ විදිහට හිතෙන කවුරු හරි හිටියොත්.... විශේෂයෙන්ම එයා වෙනුවෙනුයි.

    Congratulations bro............

    Thanx..Machan

    Thanx

    good luck for the future

    Thank you
     
    • Like
    Reactions: Tom Riddle

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේකට කමෙන්ට් නොකර යන එකනම් හෙන ගහන අපරාදයක් කියලා හිතුනා.

    උඹට නම් මාර ගටක් තියෙන්නේ. මට නම් ජීවිතේට ඔහොම හිත හදාගෙන වැඩ කරන්න බැහැ. :no::no:

    මම දුවන කම්පනි එකක් නම් ඔය කතාව කිව්වොත් ඇති උඹව ගන්නවා. ඒ තරම් පැහැදුනා උඹේ කතාව අහලා. :yes::yes:

    උඹට ඔය තියෙන අප්‍රමාණ ශක්තියට, ධෛර්යයට, නොසැලෙන බවට මගේ ප්‍රණාමය.

    අනාගතය හරි යන්න කියලා හදවතින්ම සුබ පතනවා.:D
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    උඹ දැන් උඹේ වැරැද්ද දන්නවා නේ... ඒක තමා වැදගත්ම දේ..... Notes ටිකක් අනිවා හොයාගන්න පුළුවන් වෙයි.. මචන්..., දන්න යාළුවෙක් ගෙන් ඉල්ල ගනින්.... මමත් හැම තැනකම ඇවිදලා තමා Notes ටිකක් එකතු කර ගත්තේ.

    හැබැයි... එකක්.....Results out වෙලා සතියක් ඉගෙන ගන්න ඕනේ... කියන දේ තියෙයි.... ඊට පස්සේ කොහෙන් හරි එකක් Job හොයන් ජීවත් වෙනවා කියලා හිතෙනවා. (පලපුරුද්දෙන් කියන්නේ) ඔය තියෙන උවමනාව ඔය විදිහටම තියා ගනින්.
    Ane manda mata mage kammali kama palanaya kara ganna ba... mata Facebook , Elakiri Internet , Films balana eka , TV balana eka , Okkoma Mobile use karana eka Okkoma nawaththa ganna puluwan Eth eka digata padam karanna baa... eka thamai mata thiyena ekama awla.....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    elakiri machan.last yr maths iwarai. karala kalara ammo athi yanthan S ekak aawa maths walata
    Phy C
    Chem C
    maths S
    english A

    දැන් නම් මට හිතෙන්නෙ future කියන දොරේ යතුර හම්බුනා කියල

    මාත් කොහොමහරි දිනුව මචන්ස්ලා

    අන්තිමට හැරිලා බැලුවම.... තමන්ටම ලොකු සතුටක් ඇති වෙනවා.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේකට කමෙන්ට් නොකර යන එකනම් හෙන ගහන අපරාදයක් කියලා හිතුනා.

    උඹට නම් මාර ගටක් තියෙන්නේ. මට නම් ජීවිතේට ඔහොම හිත හදාගෙන වැඩ කරන්න බැහැ. :no::no:

    මම දුවන කම්පනි එකක් නම් ඔය කතාව කිව්වොත් ඇති උඹව ගන්නවා. ඒ තරම් පැහැදුනා උඹේ කතාව අහලා. :yes::yes:

    උඹට ඔය තියෙන අප්‍රමාණ ශක්තියට, ධෛර්යයට, නොසැලෙන බවට මගේ ප්‍රණාමය.

    අනාගතය හරි යන්න කියලා හදවතින්ම සුබ පතනවා.:D

    Thanks, මචන්..... :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හොද උත්සාහයක් මචන්.ඩෙෆා වෙල්ඩන්:D
    අනගතේදි ඔයිටත් වඩා හොදින් එක්සෑම් පාස් වෙන්න ඕනෙ.
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    it is highly admirable been honest!:yes: excellent :D

    yes, it the well known standard way, because it's more economical! but there are many ways to do higher studies if you like.

    why don't you have another go with your full effort? because know may know your short comings and mistakes to this failure! Good luck for your future. :D

    Thanx for the Comment Bro.. I really wanted to collect some money and do the exam. So once I felt I am ready, I just started it. :)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නියමයි! ඔයාට කවදාවත් වරදින්නෙ නෑ :)

    animated-flowers-congratulations.gif