elakiri machan.last yr maths iwarai. karala kalara ammo athi yanthan S ekak aawa maths walata
Phy C
Chem C
maths S
english A
දැන් නම් මට හිතෙන්නෙ future කියන දොරේ යතුර හම්බුනා කියල
මාත් කොහොමහරි දිනුව මචන්ස්ලා
Phy C
Chem C
maths S
english A
දැන් නම් මට හිතෙන්නෙ future කියන දොරේ යතුර හම්බුනා කියල
මාත් කොහොමහරි දිනුව මචන්ස්ලා
ඇත්තටම... මම එදා හිතුවේ ජීවිතේ හොඳ කාලේ එදා ඉඳන් ඉවරයි කියලා.... ඒත් ඇත්තටම එක මේ සමාජය ඇති කරපු එක බයක් විතරයි. මේ Thread එක මම දැම්මෙත්..... ඒ විදිහට හිතෙන කවුරු හරි හිටියොත්.... විශේෂයෙන්ම එයා වෙනුවෙනුයි.

