Ane manda mata mage kammali kama palanaya kara ganna ba... mata Facebook , Elakiri Internet , Films balana eka , TV balana eka , Okkoma Mobile use karana eka Okkoma nawaththa ganna puluwan Eth eka digata padam karanna baa... eka thamai mata thiyena ekama awla.....
උඹ ආසාවෙන් කරන්නේ නැති හින්දා බන් ඕක වෙන්නේ. උඹට Film එකක් බලන්න දිලා එකේ තියෙන ඒවා වලින් ප්රශ්න ඇහුවොත් ඔහොම වෙන්නේ නැ නේ. හිතපන්.... උඹ ඉන්ජිනේරුවෙක්.... ඉක්මනට කරලා දෙන්න ඕන Project එකකට අවශය කරන දේවල් තමා ඔය පොත් වල තියෙන්නේ කියලා.
