A/L Maths වලින් කරලා Fail ද, Don't Worry. Machanla...

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Ane manda mata mage kammali kama palanaya kara ganna ba... mata Facebook , Elakiri Internet , Films balana eka , TV balana eka , Okkoma Mobile use karana eka Okkoma nawaththa ganna puluwan Eth eka digata padam karanna baa... eka thamai mata thiyena ekama awla.....

    උඹ ආසාවෙන් කරන්නේ නැති හින්දා බන් ඕක වෙන්නේ. උඹට Film එකක් බලන්න දිලා එකේ තියෙන ඒවා වලින් ප්‍රශ්න ඇහුවොත් ඔහොම වෙන්නේ නැ නේ. හිතපන්.... උඹ ඉන්ජිනේරුවෙක්.... ඉක්මනට කරලා දෙන්න ඕන Project එකකට අවශය කරන දේවල් තමා ඔය පොත් වල තියෙන්නේ කියලා.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    උඹ කියපු දේ හරියට හරි....මැත්ස් කරන එකෙක් එෆ් 3ක් ගන්න කොච්චර කට්ටක් කනවද කියල දන්නේ ඒ කට්ට කාපු උන්.......උබට උනදේ මත් එක්ක එකට 1ස්ට් ශයි පාඩම් කල මගෙ යලුවට උනා.......ඌට ෆස්ට් ශයි ආවෙ එස් 1ක් වගෙ මගෙ මතකය හරිනම්.....2න්ඩ් එක ආර්ට් වලින් කලා ඒ 2යි බී 1යි ඌට කැම්පස් යන්න පුලුවන්කම තිබුනත් ඔක්කොම දාල කොතලාවල ගියා...දැන් ඌ කැප්ටන් කෙනෙක්.............
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ela machan. uba sira dial ekak.

    Thanx Bro. :)

    ♥-Aurora-♥;8937381 said:
    නියමයි! ඔයාට කවදාවත් වරදින්නෙ නෑ :)

    animated-flowers-congratulations.gif

    Thanx.

    aurudu 5k pol gawada ban...

    පොල් ගගා ඉන්න පුළුවන් තත්වයක් ලංකාවේ තියෙනවා නම් මොනා කරන්න පුළුවන්ද බන්.... ගෙවල් වලට බරක් වෙවි A/L කරන්න බැරි හින්දා.... Job කරන ගමන් එකතු කර ගත්තු සල්ලි වලින් තමා, ඒ අවුරුදු 5k ඉගෙන ගත්තේ. :)

    Thanx. Bro
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,344
    4,649
    113
    නොපෙනෙන මානයේ
    ela ... eka parak waraduna kiyala atharina eka moda kamak ... dewani para wena stream ekakin karapu ekanam amuthu thale wedak ... mamanam danna kisi kenek second shy subject stream eka wenas karala nae ... its a big risk ... hoda uthsahayak ... good luck
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita

    උඹ ආසාවෙන් කරන්නේ නැති හින්දා බන් ඕක වෙන්නේ. උඹට Film එකක් බලන්න දිලා එකේ තියෙන ඒවා වලින් ප්‍රශ්න ඇහුවොත් ඔහොම වෙන්නේ නැ නේ. හිතපන්.... උඹ ඉන්ජිනේරුවෙක්.... ඉක්මනට කරලා දෙන්න ඕන Project එකකට අවශය කරන දේවල් තමා ඔය පොත් වල තියෙන්නේ කියලා.
    Hmm thankz 4 advice
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹ කියපු දේ හරියට හරි....මැත්ස් කරන එකෙක් එෆ් 3ක් ගන්න කොච්චර කට්ටක් කනවද කියල දන්නේ ඒ කට්ට කාපු උන්.......උබට උනදේ මත් එක්ක එකට 1ස්ට් ශයි පාඩම් කල මගෙ යලුවට උනා.......ඌට ෆස්ට් ශයි ආවෙ එස් 1ක් වගෙ මගෙ මතකය හරිනම්.....2න්ඩ් එක ආර්ට් වලින් කලා ඒ 2යි බී 1යි ඌට කැම්පස් යන්න පුලුවන්කම තිබුනත් ඔක්කොම දාල කොතලාවල ගියා...දැන් ඌ කැප්ටන් කෙනෙක්.............

    ඔව් බන්... හිතෙන් දුක් වෙවි ඉඳලා... වැඩක් නැ.... තමන්ගේ Target එකට කෙලින්ම යන්න ඕනේ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ela ... eka parak waraduna kiyala atharina eka moda kamak ... dewani para wena stream ekakin karapu ekanam amuthu thale wedak ... mamanam danna kisi kenek second shy subject stream eka wenas karala nae ... its a big risk ... hoda uthsahayak ... good luck

    Aniwa Machan.... Hithuna Karanna Puluwan kiyala.... Uthsaha Kala...Wadei Sarthaki...

    Siraawata machn... Maths karala fail wennath hena gemak denna onaa

    Aniwa... ඒක හින්දා... තමන් ගැන තියෙන විශ්වාසේ නැති කර ගන්න හොඳ නැ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    උඹ දැන් උඹේ වැරැද්ද දන්නවා නේ... ඒක තමා වැදගත්ම දේ..... Notes ටිකක් අනිවා හොයාගන්න පුළුවන් වෙයි.. මචන්..., දන්න යාළුවෙක් ගෙන් ඉල්ල ගනින්.... මමත් හැම තැනකම ඇවිදලා තමා Notes ටිකක් එකතු කර ගත්තේ.

    හැබැයි... එකක්.....Results out වෙලා සතියක් ඉගෙන ගන්න ඕනේ... කියන දේ තියෙයි.... ඊට පස්සේ කොහෙන් හරි එකක් Job හොයන් ජීවත් වෙනවා කියලා හිතෙනවා. (පලපුරුද්දෙන් කියන්නේ) ඔය තියෙන උවමනාව ඔය විදිහටම තියා ගනින්.

    මේක හරියට හරි ....අපි රිසල්ට ඇවිත් කෙල උනාම ඊලග පාර දෙනව කියල ලොකු හයියක් ගන්නව ඒත් එක විභාගෙ වෙනකම් තියන් ඉන්න පුලුවන්ද බැයිද කියන එක මත තමා ඊලග පාර ගොඩ යන එක තීරණය වෙන්නේ..........

    මත් 1ස්ට් ශයි එක 2001 කලාම අවෙ C 2යි S 1යි ආසවෙන් කල මැත්ස් වලට S

    මගේ වාසනවකටඩ කොහෙද අපිත් එක්ක ඉඩම් ප්‍රශ්නෙකට තරහ උන ලගම නෑදැයො කට්ටියක් හිටිය... ඒ පවුලෙ හිටිය මොරටුවෙ ඉන්ජිනෙරින් කල අයිය කෙනෙක්.....ඌ හිටියෙ මාර උනෙන්......මූ දවසක් වෙන ගෙදරකදි මට ඇහෙන්න කිවුව C 2යි S 1යි අරන් ඉන්ජිනෙරින් යන්න පුලුවනිද කියල....ඒක වැදුන බොක්කටම......එදා හිතාගත්ත මු වගෙ මෙකැනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න මම ආස නැති උනත් මූට පෙන්නනව එම්.පී.ආර් යන එක මූට විතරක් පුලුවන් දෙයක් නෙමේ කියල මූට පෙන්නනවමයි කියලා.........

    අද වගේ මතකයි ගම්පහ ඔරියන්ටල් එකේ බද්දේවිතාන සර් ගේ රිවිශන් ක්ලාස් එකට ගිය පලවෙනි දවසෙ....සර් එන්න කලින් කොල්ලො ඒක දෙක වෙන්න කෑ ගහනවා......ඒදා මගේ හිත ආයි මට කිවුව සර් එනකම් සර් දීපු ටියුට් එකවත් නොබලන 90% ක් ඉන්න තැනක මට ගම්පහින් 50 ට අඩු රැන්ක් එකක් ගන්න බැයිනම් මගෙන් වැඩක් නෑ කියල.....

    මාස 6ක් ඒ අරමුන තියාගෙන වැඩ කලා 2002 දි අරමුන 99.99% ක් සාරථකයි A 2යි B 1යි 50 කට අඩු රැන්ක් එකකුයි එක්ක ........ ඕක ඇහුන වෙලෙ වින්ද සතුට කියන්න වචන නෑ ( අරුට හිටින් පින් දුන්න එදා ) ......එකම දුක හැමදාම වැඩිපුර මහන්සිවෙන එකට අඩු මර්ක් එකක් ලැබුන එක....(මේ සැරෙ බී එක කෙමෙස්ට්‍රි වලට )
     
    • Like
    Reactions: EPCO