මේක හරියට හරි ....අපි රිසල්ට ඇවිත් කෙල උනාම ඊලග පාර දෙනව කියල ලොකු හයියක් ගන්නව ඒත් එක විභාගෙ වෙනකම් තියන් ඉන්න පුලුවන්ද බැයිද කියන එක මත තමා ඊලග පාර ගොඩ යන එක තීරණය වෙන්නේ..........
මත් 1ස්ට් ශයි එක 2001 කලාම අවෙ C 2යි S 1යි ආසවෙන් කල මැත්ස් වලට S
මගේ වාසනවකටඩ කොහෙද අපිත් එක්ක ඉඩම් ප්රශ්නෙකට තරහ උන ලගම නෑදැයො කට්ටියක් හිටිය... ඒ පවුලෙ හිටිය මොරටුවෙ ඉන්ජිනෙරින් කල අයිය කෙනෙක්.....ඌ හිටියෙ මාර උනෙන්......මූ දවසක් වෙන ගෙදරකදි මට ඇහෙන්න කිවුව C 2යි S 1යි අරන් ඉන්ජිනෙරින් යන්න පුලුවනිද කියල....ඒක වැදුන බොක්කටම......එදා හිතාගත්ත මු වගෙ මෙකැනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න මම ආස නැති උනත් මූට පෙන්නනව එම්.පී.ආර් යන එක මූට විතරක් පුලුවන් දෙයක් නෙමේ කියල මූට පෙන්නනවමයි කියලා.........
අද වගේ මතකයි ගම්පහ ඔරියන්ටල් එකේ බද්දේවිතාන සර් ගේ රිවිශන් ක්ලාස් එකට ගිය පලවෙනි දවසෙ....සර් එන්න කලින් කොල්ලො ඒක දෙක වෙන්න කෑ ගහනවා......ඒදා මගේ හිත ආයි මට කිවුව සර් එනකම් සර් දීපු ටියුට් එකවත් නොබලන 90% ක් ඉන්න තැනක මට ගම්පහින් 50 ට අඩු රැන්ක් එකක් ගන්න බැයිනම් මගෙන් වැඩක් නෑ කියල.....
මාස 6ක් ඒ අරමුන තියාගෙන වැඩ කලා 2002 දි අරමුන 99.99% ක් සාරථකයි A 2යි B 1යි 50 කට අඩු රැන්ක් එකකුයි එක්ක ........ ඕක ඇහුන වෙලෙ වින්ද සතුට කියන්න වචන නෑ ( අරුට හිටින් පින් දුන්න එදා ) ......එකම දුක හැමදාම වැඩිපුර මහන්සිවෙන එකට අඩු මර්ක් එකක් ලැබුන එක....(මේ සැරෙ බී එක කෙමෙස්ට්රි වලට )

You are AWESOME.
Your effort is admirable!
I thank you for sharing this with others, because it encourages others so much!
![]()
Get Image Code!
gd luk machan
godak sathutui ube unanduwa gana
මේක හරියට හරි ....අපි රිසල්ට ඇවිත් කෙල උනාම ඊලග පාර දෙනව කියල ලොකු හයියක් ගන්නව ඒත් එක විභාගෙ වෙනකම් තියන් ඉන්න පුලුවන්ද බැයිද කියන එක මත තමා ඊලග පාර ගොඩ යන එක තීරණය වෙන්නේ..........
මත් 1ස්ට් ශයි එක 2001 කලාම අවෙ C 2යි S 1යි ආසවෙන් කල මැත්ස් වලට S
මගේ වාසනවකටඩ කොහෙද අපිත් එක්ක ඉඩම් ප්රශ්නෙකට තරහ උන ලගම නෑදැයො කට්ටියක් හිටිය... ඒ පවුලෙ හිටිය මොරටුවෙ ඉන්ජිනෙරින් කල අයිය කෙනෙක්.....ඌ හිටියෙ මාර උනෙන්......මූ දවසක් වෙන ගෙදරකදි මට ඇහෙන්න කිවුව C 2යි S 1යි අරන් ඉන්ජිනෙරින් යන්න පුලුවනිද කියල....ඒක වැදුන බොක්කටම......එදා හිතාගත්ත මු වගෙ මෙකැනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න මම ආස නැති උනත් මූට පෙන්නනව එම්.පී.ආර් යන එක මූට විතරක් පුලුවන් දෙයක් නෙමේ කියල මූට පෙන්නනවමයි කියලා.........
අද වගේ මතකයි ගම්පහ ඔරියන්ටල් එකේ බද්දේවිතාන සර් ගේ රිවිශන් ක්ලාස් එකට ගිය පලවෙනි දවසෙ....සර් එන්න කලින් කොල්ලො ඒක දෙක වෙන්න කෑ ගහනවා......ඒදා මගේ හිත ආයි මට කිවුව සර් එනකම් සර් දීපු ටියුට් එකවත් නොබලන 90% ක් ඉන්න තැනක මට ගම්පහින් 50 ට අඩු රැන්ක් එකක් ගන්න බැයිනම් මගෙන් වැඩක් නෑ කියල.....
මාස 6ක් ඒ අරමුන තියාගෙන වැඩ කලා 2002 දි අරමුන 99.99% ක් සාරථකයි A 2යි B 1යි 50 කට අඩු රැන්ක් එකකුයි එක්ක ........ ඕක ඇහුන වෙලෙ වින්ද සතුට කියන්න වචන නෑ ( අරුට හිටින් පින් දුන්න එදා ) ......එකම දුක හැමදාම වැඩිපුර මහන්සිවෙන එකට අඩු මර්ක් එකක් ලැබුන එක....(මේ සැරෙ බී එක කෙමෙස්ට්රි වලට )

ela machan. al da best 4 every thng. matath ohoma una eka parak. jayen jaya pathanawa bokken ma !!

uba ela kollek.....
මාත් මේ පාර සැහෙන දීල F/F/S ගත්තා..මැරෙන්නත් බැරුව ජීවත් වෙන්නත් බැරුව ඉන්න කොට උබේ වචන අලුත් පනක් දුන්නා.බලුමු අයිත් ඇදල අපිටත් දවසක හද පායයි
අම්මප හද පායනවමයි.
එදාට මත් එක්ක මල් පැනි නාන්න මම උබටත් invite කරනවා
දැනට rep+++
nice post mcn. mata meka ahala rep ekak denna hithuna![]()
![]()
rep +
Anna hari...Goda denek science karannan waale karanawa thun paarak withara... karala anthimatama yaantham pass ekak hari ay fail hari unama suicide karaganna hadanawa....
e athin umba niyamai machan..
Math 1st shy eka 2005 thama kale... bio karala physics walata kanuwak gaththa...
eeeta passe second shy paadam kala pissuwen wage... 9 months tv ekak wath baluwe naaa 4ne ekak use kalee na... wanagath wela wage gedaratama wela paadam karala, ali badakuth awilla putuwatama wela indala, kohoma hari karala C 3k damma bio walin...
mata results apu dawase loku barak ain wuna wage danuna..
Ape sir kenek kiwwa gdak ewun awrudu gaanak poth wala ringala karana eka Umba okkoma fun aran anthimata maasa 9n kala kiyala..
Suba pathanawa machan...
digatama oya target eke indapan...

Thanks Aiye..matath waduna oya kipu eka..math nala enne..aththatama ataarinna hoda na...
me thread eka dapu aiyatath godak pin..mn meka balagenamai ene..Live tiyanna one thread ekak
![]()
Thanks, macho
උවමනාව තියෙනවා නම් බැරි දෙයක් නැ. Ela..machan... Mei thread ekei... Ubei Kathawath Share kalata.... Thanx.![]()
එල එල ..... මේ ත්රෙඩ් එක දැක්කම හිතුන මුකුත් ලිවුවෙ නැත්තම් මම කරන්නේ මේක කියවන ඒ ලෙවල් කරල ඇනගෙන ඉන්න මල්ලි කෙනෙක්ට ගොඩ යන්න පොඩි හරි දෙන්න පුලුවන් හයියක් මම මග අරින එක කියල........
අරමුණ හොදනම් ඒ වෙනුවෙන් තමන් කැපවීමක් කරන්න ලැස්තිනම් කවදාවත් වරදින්න නෑ
මගෙ මලයට මේ සැරේ S 1යි .......සමහර දේවල් කියල තෙරුම් කරන්න බැයිලුනෙ......එත් එයා මේ සැරේ රිසල්ට් එන්නත් කලින් ඉදන් 2011 එක්සැම් කරන්න මහන්සි වෙලා වැඩ..... මම අද රිසල්ට ඇහුවෙත් නෑ.......එයා තෙරුම් අරන් වැඩ කරන එකේ මගෙ වචනෙකින්වත් ඒ හිත වට්ටන්න ඔනේ නෑනේ

patta

Gud Luck mcn!!
Uba kiyana Kathawa aththa!![]()
machan la, mama kiyana ALs hariyata karana kiyala.......after life eka matters godak solve wanawa...+ thawa ma para Sciene walien kala una ayata ape EK ekan help ekak damau dha ???? mama nam ready com,phy,chi:. hama dhama bae.......habai goda yana kiyala dhana pluwan....
mara seen ekak ne bn