The story Of Prince Pandukabhaya(ABA PC Game)

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
16002cr.jpg

පණ්ඩුකාභය රජුගේ චරිත කතාව ඇතුලත්ව අබා නමින් සිංහල චිත්‍රපටියක් එලි දැක්වුණා ඔබට මතක ඇති.දැන් එම චිත්‍රපටය පරිගණක ක්‍රීඩාවක් බවට පත් කිරීමට තරුණ පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවෙකු වන සංජය දනුෂ්ක පෙරේරාට හැකිවී තිබෙනවා.60 වසරක සිංහල සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් සදහා නිර්මිත පළමු පළමු පරිගණක ක්‍රීඩාව වන්නේ ද මෙයයි.සංජය ශ්‍රී ලංකාවේ නිර්මිත ප්‍රථම First Person Shooter ගනයේ පරිගණක ක්‍රීඩා නිර්මාතෘ යන ගෞරවයටද පාත්‍ර වනවා.

මෙහිදී වසර 2100 ක් තරම් වූ ඈත ඉතිහාසයකට පියමන් කිරීමට අවස්ථාව උදාවෙන අතර කඩු,දුනු,ඊතල වැනි ආයුද බාවිතා කරමින් ඉතා ආකර්ශනීය පසුබිමක ත්‍රාසජනක පරිගණක ක්‍රීඩාවක් හසුරුවාලීමට ක්‍රීඩකයාට අවස්ථාව උදා කර තිබෙනවා.තවද ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ත්‍රිමාණ තාක්ෂණයෙන් අගතැන්පත් ස්ටිරෙයෝකොපික්(Stereoscopic) විඩියෝවන් ද මෙහි ඇතුලත් වේ.

මෙම ක්‍රීඩාවේ සැකසීම් තොරතුරු අබා සිංහල චිත්‍රපටයේ නිර්මාතෘ ජැක්සන් ඇන්තනි මහතාගේ අදීක්ෂණය යටතේ සිදුවී ඇත.ඒවගේම සංජයට මෙම නිර්මාණය සාර්ථකව නිමකිරීමට හෙලංකා ආයතනය මහගු පිටුවහලක් වුනි.මෙම
පරිගණක ක්‍රීඩාව 2010-09-18 මුළු ලෝකයටම නිකුත් වුනි.

මෙය ක්‍රීඩා කිරීම සදහා P IV 800Mhz or higher 512MB Ram 32MB VGA අවශ්‍ය වේ.

මෙන්න screen shots

10245cr.jpg

10244cr.jpg

Trailer from youTube

මෙහි Demo 1k පහත link 1en එකෙන් ලබාගන්න.
http://www.mediafire.com/?y2bl9atzuz8yfh0

මෙම පරිගණක ක්‍රීඩාව ලබන්නේ කෙසේද ?
තෝරාගත් පරිගණක ක්‍රීඩා විකුණුම් ස්ථාන වලින් ලබාගත හැක.මිල රුපියල් 200 ක් පමණි.

කල් දා දා ඉන්න එපා.ඔබත් අදම මෙම පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කර බලන්න.ලංකාවේ දේ අපි අගේ කරන්න එපැයි.Proud 2 b a Sri Lankan!

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔන්න මගේ කථාවත් ගේම් එකක් විදිහට එළි දක්වලා. මට හරි ආඩම්බරයි
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    honesty this game is totally a bullshit.
    now don't say this is Srilanka so our games are like that of course no
    it's wrong we have lot of technology to develop games more easily now example u can easily use free/open source gaming engines ,Microsoft XNA for developing games so having like that techs it's not a big deal to develop such games instead develop these kind of games lead to ruin our country's name.
    instead buy this game I would save that to eat a biryani.
     
    :oo::baffled::rolleyes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan matath Game ekak design karanta idiya ekak thiyenwa....

    athatama ma wage ekak design karanta hithapu ekath loku dayak ...

    mama demo eka download karanwa ... balamu kohomada kiyla a...

    Thanks...... Rep + .......
     
    Last edited:

    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    machan matath Game ekak design karanta idiya ekak thiyenwa....

    athatama ma wage ekak design karanta hithapu ekath loku dayak ...

    mama demo eka download karanwa ... balamu kohomada kiyla a...

    Thanks...... Rep + .......
    ela ela.....play karala hoda naraka meke post karanna amathaka karanna epa hode.....!!!!!:D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ai ban e..........?:oo:uba lankave de agayan nathi kolloekda?

    lol
    lankawe kiyala kunu godawal badaganna uwamanawak nane ban. meka game ekak. jathiya rata wenayi.lol. ubalage prashne hamadekatama me deka patalaganna eka.:rolleyes:
    ubala hama magulenma jathyalaya maninna yanawa.LMAO.meke film eka baluwa. balapu chama film ekak. ithin uba kiyanne lankawe ekek haduwa kiyala hodayi kiyala kiyannada.:lol:
    film eka ehemanam game eka kohama adda.

    උඹ ඉතින් පිටරට එව්වත් ගන්නේ සල්ලි දීල ද ? :P

    piratebay deyiya :P:rofl:
     
    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    lol
    lankawe kiyala kunu godawal badaganna uwamanawak nane ban. meka game ekak. jathiya rata wenayi.lol. ubalage prashne hamadekatama me deka patalaganna eka.:rolleyes:
    ubala hama magulenma jathyalaya maninna yanawa.LMAO.meke film eka baluwa. balapu chama film ekak. ithin uba kiyanne lankawe ekek haduwa kiyala hodayi kiyala kiyannada.:lol:
    film eka ehemanam game eka kohama adda.

    film 1 mata nam maxxa...ane manda ubata chaw une kohomada kiyala kollo.....btw 1 1 kattiyage 1 1 choices ne thiyenne.....eka venna athi........