කොරන්න පුලුවන් දෙයක් කියපන් බන් .Software වලින් WIFI දාන්න බැහැ .
![]()

මචං WiFi වැඩ කරන්න WiFi adapter එකක් තියෙන්න ඕනෙ phone එකේ!
ඔයාගෙ phone එක support කරන් නෑ කියන්නෙ ඒකෙ WiFi adapter එකක් නෑ කියන එකනෙ, ඉතිං මොන software එකක් දැම්මත් WiFi වැඩ කරන්න විදියක් නෑනෙ?
කොරන්න පුලුවන් දෙයක් කියපන් බන් .Software වලින් WIFI දාන්න බැහැ .
![]()
Bump
dude u cant get wifi if ur phone doesn't support it..

Umba Maraine Bao.. Kelinma Company Ekata Kiyapao Ethakota Monawahari Kiyaine...
Naththan Umba Gutikai..
welcome to da earth dude
katawa aththaමචං WiFi වැඩ කරන්න WiFi adapter එකක් තියෙන්න ඕනෙ phone එකේ!
ඔයාගෙ phone එක support කරන් නෑ කියන්නෙ ඒකෙ WiFi adapter එකක් නෑ කියන එකනෙ, ඉතිං මොන software එකක් දැම්මත් WiFi වැඩ කරන්න විදියක් නෑනෙ?